”පන්දුවේ හැඩය වෙනස් වීම නිසා එය මාරු කළා. මේවාගේ තීරණ ගන්නේ විනිසුරුවරුන්. ඇතැම් විට ඒවා නිවැරදි තීරණ නොවේ වගේ අපට පෙනුනත් ඒවා පිළිගන්න  ඕනෑ. ඒකට කරන්න දෙයක් නෑ”

 

ඇලිස්ටෙයාර් කුක්
- ශී‍්‍ර ලංකා /එංගලන්ත තරගයේදී පන්දුව මාරු කිරීම ගැන