IMG-LOGO

ඇල්ලෙවල ඇල්ලේ නාන්න ගිය 4ක් අතුරුදන්

(අයි.ආර් ඉන්දික)

වැල්ලවාය ඇල්ලෙවල දිය ඇලලේ නෑමට ගිය කාත්න්කුඩි හා අක්කරපත්තුවේ පදිංචි පුද්ගලයින් සිව් දෙනකු දියේ ගිලී අතුරුදන්වී ඇතැයි වැල්ලවාය පොලීසිය කියයි.

 පුද්ගලයින් 10 දෙනකුගෙන් සමන්විත පිරිසක් ඇල්ල නැරඹිමට පැමිණ  එහි දිය නෑමට ගිය අවස්ථාවේ දී මෙම අනතුර සිදුව  ඇත.

මීට පෙර අවස්ථා කිහිපයකදී මෙම ස්ථාන පුද්ගයින්  13 දෙනකු  මිය ගොස්  ඇතැයි පොලීසිය කියයි.

මේ හේතුව නිසාම කාලයක්  මෙම ස්ථානය සංචාරකයින්ට තහනම් කලාපයක් කර වසා දමා තිබූ අතර නැවත විවෘත කිරීමෙන් කෙටි කලකට පසු මෙම අනතුර සිදු වී ඇති බවද පොලීසිය සඳහන් කළේය.



අදහස් (1)

ඇල්ලෙවල ඇල්ලේ නාන්න ගිය 4ක් අතුරුදන්

Sararh Tuesday, 21 March 2023 03:32 PM

නෑමට එන සංචාරකයන්ගේ මුදල් මුදල් අයකර ජීවිත ආරක්ෂක නිළධාරිනන් යොදවන්න.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 273 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 797 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1209 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site