ඉතාලියේ පිරෙන්සි දිස්ත්‍රික්කයට අයත් රිප්රෙඩ් නගරයේ නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය චීන සම්බාහන මධ්‍යස්ථානයක් වැටලූ ඉතාලි පොලිසිය එහි හිමිකාර චීන ජාතික කාන්තාව (36) අත්අඩංගුවට ගත්තේය. මෙයට පෙර ද පිරෙන්සි දිස්ත්‍රික්කයට අයත් පිරෙන්සුවොලක් නගරයේ නිවසක් වැටලු ඉතාලි පොලිසිය දකුණු අප්‍රිකා කාන්තාවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන එම නිවස සතියකට යුරෝ 300ක රුපියල් 48000කට ඔවුන්ට කුලියට දුන් නිවස හිමිකාර ශ්‍රී ලාංකිකයෝ පිරිමි තිදෙනා ද අත්අඩංගුවට ගනු ලැබූහ. මොවුන් ශ්‍රී ලාංකික ගහැණුන් යැයි කලින් පුවතේ සඳහන් වූයේ ප්‍රමාද දෝෂයකිනි. ඒ ගැන අපි බලවත් කනගාටුව පළ කරන්නෙමු. මේ වරද පෙන්වා දුන් ඉතාලි පාඨකයනට ද අපේ ස්තුතිය හිමිවෙයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාටකයිනි,පුවත් පත් වාර්තා කෙසේ ඵලවූවත් සහෝදර පාඨකයින් හට නිවැරදි තාවයෙන් දන්නා දේ ඒ අයුරින් ලබාදී දැනුවත් කිරීමට අපද නිතරම උත්සාහ ගන්නෙමු.එයයි රටේ අනන්‍යතාවය රැක දීම,ස්‌තුතියි.
පුවතක් පල කිරීමේදී මීට වඩා සැලකිලිමත් වීම අනිවර්යයෙන්ම කලයුතුයි.
අනේ අපේ ගෑණුන්ට වෙච්ච නින්දාවක්.ඒක තමයි මම කිවුවේ ඔක්කොටම කලින් මේවා මෙහෙයවන පිරිමි ගැන හොයලා බලන්න කියලා.
පුවතක් පලකීරීමෙදී මීට වඩා බොහෝ සැලකිලිමත් විය යුතුයි.
දෙවියන්ගේ නාමෙට වරදක් නිවැරදි වුණු එක හොඳයි...නැත්නම් ඉතින් දරුවන්ගේ බඩ වියත රැකගන්න, පවුල් ගොඩ ගන්න රට ගිය අයගේ සනුහරේම ඉවරයි..
ලංකාදීප එසැණ පුවත් සේවය මෙය නිවැරදි කර ඉදිරිපත් කිරීම ගැන අපගේ ස්‌තුතිය පුදකරමු.නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීමට දායක වූ අජිත් හෙට්‌ටිආරච්චි මහතාටත්,එම නගරයෙන් අපට තොරතුරු දුන් හිතවතුටද අපේ බලවත් ප්‍රනාමය මෙලෙස පදන්නෙමු,ස්‌තුතියි.
කපුටෝ...........
ඒක තමයි ...මම බැලුව ඒත් අපේ ගෑණු ඔයවගේ දේ කරයිද කියල පිටට ගහිල්ල ....
ඔය සිද්ධිය ඉතාලියේ අය කිවුව නිසා හොදයි.නැත්නම් මේ සිද්ධිය ඇත්තක් වෙලා ජංජාලයයි නේද වෙන්නේ?
ඒක තමයි පිරිමි මේව කරල අන්තිමේ ගෑණුන්ට බනිනව....
ඉතාලියෙ නැතිව ඇති කුවෙට් වල නම් එහෙමම තමයි...
එහෙම දෙයක් නැත්නමි ලොක් දාන්න ඕන්නෑ.
මේකෙ මෙහෙම උනාට ගැහැණු ඔහොම දේ කරනව මෙහේ...