ගැබිණි මව්වරුන්ට කොටස් වශයෙන් රුපියල් 20 000ක පෝෂණ මල්ලක් ලබා දීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේදි සිදු විය.
ඇල්පිටිය නගරයට නොමිලේ වයි ෆයි අන්තර්ජාල පහසුකම් ලබා දීමේ උත්සවය ද ඇල්පිටිය බස් නැවතුම්පොළේ දී පැවැත්විනි.
(ඡායාරූප ඉෂාන් සංජීව)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රදීප්, ඇල්පිටියට විතරක් නොවෙයි රටේ බොහොමයක් පිටිසර ප්‍රදේශ වලට නැණසල මගින් තොරතුරු තාක්ෂණයත් අන්තර්ජාල පහසුකමුත් ලැබුණා. එහෙත් රටේ අවාසනාවට ඒවා එතුමාටම එරෙහිව භාවිතා කළ විදෙස් බලවේග වල පච ප්‍රචාරවලට රැවටුණු අපේ ෆේස්බුක් නොදරුවෝ රටටම අවාසනාව කැන්දුවා. (බ)
අනේ කුමාර, කලින් අය බෙදී තිබුණු රට එකතු කළ බවත් දැන් අය රට බෙදන බවත් අපටත් පෙනෙනවා තමයි (බ)
චතුරි, ඉස්සර වගේ නෙවෙයි දැන් කාලේ හරි කල්පනාවෙන් ඉන්න ඕනේ. මහ ඡන්දයක් අත ළඟ තියෙද්දී මෙතුමා අස්සයා නිකන් දුන්නේ රටම රවටා ගන්නද කියලා කවුද දන්නේ? (බ)
රනිල් මහත්මය නිකන් දෙන නිසා වයි නැතත් ඇති අපිට.(බ)
තිලක් සහ මනෝජ් කොහොම කිව්වත් මට නම් රනිල් මහතාගේ ජනතා ප්‍රේමය ගැන කියද්දී බටලන්දත් එතුමාගේ දේශ ප්‍රේමය ගැන කියද්දී මිලේනියම් සිටි පාවාදීමත් ඉබේටම මතක් වෙන අතරම ආර්ථිකය ගොඩ ගැනීමට එතුමාගේ ඇති දක්ෂතාවය ගැන ඔයාලා කියද්දී කොටස් වෙළඳපොල කඩාගෙන වැටෙන හැටිත් නොබෝදා සිදු වුණු මහ බැංකු බැඳුම්කර වංචාවත් රජයේ සේවක පඩි ගෙවන්න සල්ලි නැතිව ගෙනාපු යෝජනාව පාර්ලිමේන්තුවේදී පරාජය වෙලා එතුමා පත් වී ඇති අසීරු තත්ත්වයත් සිහිවෙනවා. එතකොට...? ඉබේටම දුක හිතෙනවා .. රට ගැන! (බ)
පසිදු කළුතරද? කියන්නත් ලැජ්ජයි ඔය දවසකට ලැබෙන මෙගා බයිට් හතරෙන් ඔබ තුමාට අන්තර්ජාලයේ නිම් වළලු සිසාරා යන්න අවස්තාව ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා. මාසෙට ඉතුරු කරගන්න රුපියල් 20 30න් දඩාවතේ යන බල්ලෙකුට බනිස් ගෙඩියක් අරන් දීල යහපාලනෙට පින් දෙන්න. (නදී)
හරියට අර ඉස්කෝල වල විද්‍යාගාර ටික ඕපන් කරා වගේ. මට නම් කිසි දෙයක් තෙරුනේ නැහැ මේ දින 100 ඇතුලත. නමුත් විමල් වීරවංශගේ නෝනා නම් අත්අඩංගුවට ගත්තා. දුමින්දගේ ඔලුව අත ගෑවා (නදී)
ජාතික අවශ්‍යතා ලිස්ට් එකේ ප්‍රමුකතාවය වයි ෆයි ද ? කමක් නැ දෙන දේවල් අගය කර ලබා ගන්න . (නදී)
ඇල්පිටියේ ගොඩක් ගම්මාන වලට ඉන්ටනෙට් දුන්නේ මහින්දගේ ආණ්ඩුවෙන්. රනිල් හා ගයන්ත ඇල්පිටියට කරපු දෙයක් නැහැ. මොනවා දුන්නත් ඇල්පිටිය මහින්දට තමයි ඡන්දෙ දෙන්නේ. (නදී)
අනේ ඉතින් කොල්ලන්ට මොන වල්ලක් හරි කමක් නෑ ලොක්කා නිකන් දෙන එකනේ කාරියක් නෑ (නදී)
වයි ෆයි දෙන ගමන් අරහෙන රට විනාසෙට. රට දැනටමත් කෑලි වලට කඩලා ඉවරයි. මහා බැංකුව ඉවරයි. සංවර්ධන වැඩ නතරවෙලා.ආර්ථිකේ විනාශයි. කොටස් වෙළඳපොල ඉවරයි. මේවා බලල වත් හිත හදා ගන්න තමා සමහරුන්ට උවමනා රටට හෙන ගහල ගියත්.(නදී)
මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් ට දැන් බඩේ අමාරුව වගේ. ගැබිණි මව්වරුන්ට කොටස් වශයෙන් රුපියල් 20 000ක පෝෂණ මල්ලක් ලබා දීම අපි කටයුතු කළා ආයුබෝවන්. ඔබතුමා සී ෂෙල්ස් පොල්ගස්ද නගින්නේ ? බලාගෙන කල්පනාවෙන් වැඩකරන්න. (නදී)
මහින්දගේ රජය කිවේ පටි තදකරගන්න කියලා. ජනතාව පටි තදකරගෙන බලන් හිටියා. ඒගොල්ලෝ හොදට හොරකම් කරගෙන අපේ මුදල් වෙන රාවල් වල තැම්පත් කරා අපිට හුලන්. වර්තමාන රජය මේ විදියට ජනතාව ගැන සොයා බලා වැඩ කිරීම සතුටට කරුණක්. රනිල් මහත්තයා කොහොමත් ජනතාව ගැන හිතන නායකයෙක්.(නදී)
ගරු රනිල් ට තමයි පුළුවන් රටේ ආර්ථිකය ගොඩගන්න එතුමා දක්ෂයා ලෝකෙත් එක්ක හොදින් ගනු දෙනුකරන්න එතුමාට පුළුවන් ජනතාවගේ අතට මුදල් යන්න ඕනි කුඩා කර්මාන්ත දියුණුවෙන්න ඕනි එතුලින් තමයි රටේ සංවර්ධනය ගමට දැනෙන්නේ ලෝකෙත් එක්ක ඉදිරියට යන්න නවීන තාක්ෂණය උපයෝගි කරගමු (බ)
ප්‍රදීප් දැන් අල්පිටියෙන් මහින්දට කැදත් නැහැ ඔක්කොම අලියට(නදී)
කළුතර,පානදුර ට දෙන්නේ කවදද අපි බලා සිටින්නේ ලැබෙනකන් වයි ෆයි ගරු රනිල් මහතාට ජය වේවා ! (බ)
ජයවේවා රනිල් මැතිඳුනි! (නි)
බලන්න කොච්චර හොඳද කියලා (නි)
අපේ රනිල් මහත්තයාට ජයවේවා! (නි)
රනිල් මහතා ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිමූර්තියයි (නි)
පාසල් යන කෙල්ලෝ කොල්ලෝ ටික ගෙදරින් දෙන 'පොකට් මනි' එකතුකරලා 'මොබයිල්' කට්ටක් අරගෙන හන්දි හන්දි ගානේ වයිෆයි වලින් චිත්‍රපට බල බලා ඉඳලා රටේ අපරාධ වැඩිවෙලා විනාශයකට මුලපුරයිද දන්නෙ නැහැ. (නි)
මහින්ද මහතා ඒ කාලයේ කිවුවේ පටි තදකරගන්න කියලා. මේ ආණ්ඩුවෙන් ඒ පටි බුරුල්කලා. (නි)
මහින්ද ආර්. කිතුලේගොඩ, ඔයා කිතුල් ගස් නඟින ගමන්, හොයලා තව දේවල් දැනගන්න මහත්තයො..... (නි)
කලින් අය එකතුකර ගත්තා. දැන් අය බෙදනවා. කවුද වඩාත් හොඳ? (නි)
පෝෂණ මල්ලෙන් බඩ පිරෙනවා.වයිෆයි වලින් හිත පුරවාගන්න නම් ජංගම දුරකතනයක් හෝ ටැබ් එකක් ඕනෑ. ඕවා ගන්න හැමෝටම සල්ලි තියෙනවද? පළමුව විරැකියාව සහ දුප්පත්කම නැතිකරලා ඉන්න (නි)
මේ රජය කරන වැඩ හැම එකටම එකඟ නොවුණත් මේ වැඩේ හොඳයි. හැබැයි පරිමාව මදි. නමුත් මේක අදාළ නගරයේ සිතියමක් අශ්‍රිතව තමා සිටින ස්ථානය වැදගත් ස්ථාන ආදිය පෙන්විය හැකිය. පොදු ප්‍රවාහනය පිළිබඳ විස්තර ලබාදිය හැකිය. හැබැයි අපේ රාජ්‍ය ආයතන මේ තැනට කවදා එයිද දන්නේ නැහැ.වැරදි විදියට භාවිතා කරන අයත් ඇති. මම සිටින ග්‍රාමීය ප්‍රදේශයට චන්ද්‍රිකා රජයෙන් දුරකතනත් පසුගිය රජයෙන් අන්තර්ජාලයත් ලැබුන එකත් කියන්න ඕනෑ. (නි)
නිකන් දුන්න අස්සයාගේ දත් ගණන් කරන්න එපා. එක දෙයක් දුන්නම අනිත් දේත් නිකන් ඉල්ලන්න පුරුදුවෙන්න එපා. අපේ රටේ මිනිස්සු නිකම් ඉඳලා කාලා පුරුදුවෙලා. (නි)
හම්බන්තොටට දෙන්නේ කවදද ?? (ම)
රට විනාශ කෙරුවා පහුගිය කාලයේ. බැංකු තියෙනවා මුදල් නැහැ පවුලේ අය අරගෙන. රජයේ ආයතන තිබුනට ඒවා කාබාසීනියා කරලා වැඩක් ගන්න බැහැ. (නදී)
සතුටින් ඉන්න සමාජයක් දකින්ට ලැබෙන එක තරම් සතුටක් තවත් නැහැ. අපේ රට දියුණුවට පත්වේවායි පතනවා. (නදී)
ඔය මල්ලෙත් ගුල්ලෝ ඉන්නවාද? (නදී)
ඔබල බලන්න රසිකා. එතකොට දැනගන්න පුළුවන් වේවි. (නදී)
හයි, ෆයි නැති අපට වයි ෆයි මෙකටද ආයුබොවන්. මේ පැත්තේ සමහර තැන් වලට ගස් නගින්නේ නැත්නම් ටෙලිෆෝන් එකෙනුත් වැඩක් ගන්න බෑ. දැන්වත් බ්‍රේස්ලට්, එකක් දෙකක් දීල දාන්න. පොඩි එවුන් මනාපයි (නදී)