
(චන්ද්‍රසිරි ගුණසේකර,සුගතපාල දියගහගේ සහ ඩී ජී සුගතපාල )
ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත්වන කණ්ඩායම අද (06) පෙරවරුවේ ගාල්ල මැතිවරණ කොමසාරිස් කාර්යාලය වෙත ඇප මුදල් තැන්පත් කරනු ලැබීය.
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා ඇතුළු කණ්ඩායම මේ අවස්ථාවට සහභාගීවූහ. කණ්ඩායම් නායක හිටපු සභාපති නලින් ප්‍රියදර්ශන මහතා ඇතුළු හිටපු මන්ත්‍රිවරු හතර දෙනෙකු මෙම කණ්ඩායමට ඇතුලත්වේ.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු සභාපති කරුණාසේන පොන්නම්පෙරුම මහතා මෙවර ඉදිරිපත් නොවීමට තීරණය කර ඇති බවද වාර්තාවේ.
(ඡායා -සුගතපාල දියගහගේ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇපත් නෑ පුතා...
පොහොට්ටු දෙකක් නළලේ දෙපැත්තෙන් ගහගත්තා නම් මොකෙක්ද මූ කියලා හදුනාගන්න ලේසියි.
අනිවාර්යයෙන් පරාදයි... 1000% ක් විශ්වාසයි.!
ජනතාවට අවමන් කරන මේ විකාර සංස්කෘතිය වහාම නවත්වන්න ඕනේ...