5 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
රට පුරා ප්රදේශ රැසක විදුලිය බිඳ වැටෙයි දිවයිනේ ප්රදේශ රැසක හදිසි විදුලිය බිඳ වැටීමක් අද (17) පෙරවරු 11.45ට පමණ සිදුව ඇත... 48 minutes ago
Y තිලක් ගාලේවත්ත · 1 hour ago ඔය මිනිසුන්ගේ ටිකක් වත් හොඳක් දකින්න පුළුනනෑ..ඉතිං ගුටිකත එක අහන්න දෙයක්යෑ..ඕනෑම නරක මිනිහෙකුගේ පොඩි හරි හොඳක් දකින්න පුළුවන්..ඒත් මේ කොන්දොස්තරවරැන්ගේ එහෙමවත් දෙයක් දකින්න ලැබෙන්නේ නෑ.. (දී) Reply 0
Y රෝහණ · 1 hour ago එතකොට අර ගැණු ළමයින්ව බස් එක ඇතුලේ දුෂණය කරන බස් කොන්දොස්තරලා වෙනුවෙන් අපි මොනවද කරන්න ඕන. මේ දන්නේ නැති නිසයි අහන්නේ. (ස) Reply 0
Y විජේ · 1 hour ago අනේ ඉතින් මේගොල්ලෝ උදයට වැසිකිලි නොගියත් වර්ජනය කරනවා. අසරණ ජනතාව තමයි දුක් විදින්නේ. හොයලා බැලුවොත් ඔය ආරවුල ඇතිවුනේ ඒගොල්ලන්ගෙම පුද්ගලික දේකට වෙන්න ඇති. (ස) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මිනිසුන්ගේ ටිකක් වත් හොඳක් දකින්න පුළුනනෑ..ඉතිං ගුටිකත එක අහන්න දෙයක්යෑ..ඕනෑම නරක මිනිහෙකුගේ පොඩි හරි හොඳක් දකින්න පුළුවන්..ඒත් මේ කොන්දොස්තරවරැන්ගේ එහෙමවත් දෙයක් දකින්න ලැබෙන්නේ නෑ.. (දී)
එතකොට අර ගැණු ළමයින්ව බස් එක ඇතුලේ දුෂණය කරන බස් කොන්දොස්තරලා වෙනුවෙන් අපි මොනවද කරන්න ඕන. මේ දන්නේ නැති නිසයි අහන්නේ. (ස)
අනේ ඉතින් මේගොල්ලෝ උදයට වැසිකිලි නොගියත් වර්ජනය කරනවා. අසරණ ජනතාව තමයි දුක් විදින්නේ. හොයලා බැලුවොත් ඔය ආරවුල ඇතිවුනේ ඒගොල්ලන්ගෙම පුද්ගලික දේකට වෙන්න ඇති. (ස)
නවත්වන්න තහනම් හෝල්ට් එකක බස් එක නැවැත්තුවේ නැ කියල ගහල තියෙන්නේ.