අප කුඩා කල ළමුන්ට තිබූ එක් හීනයක් ලෙස ඇලඩින් සතුවූ පියෑඹිය හැකි බුමුතුරුන නම් කළ හැක. ඒ එය සම්බන්ධයෙන් අප අසා තිබුනු රසබර කතා නිසාවෙනි. මේ එම මතකය යළි අවධි කරවන තරුණයෙකි. ඔහු බොහෝවිට මේ පැද යන්නේ ස්කේටර් බෝඩ් එකක් විය හැකි වුවත්, ඔහු එම ස්කේටර් බෝඩ් එක වැඩිදුරටත් විශ්වාස කළ හැකි ලෙස නිර්මාණය කර සකසාගෙන තිබෙනවා.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd