
(ඩී.ජී.සුගතපාල)
ඇඹිලිපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්.එන්.එස්.මෙන්ඩිස් මහතා ගාලුකොටු පවුරෙන් පහළට වැටි තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කළ බව ගාල්ල පොලිසිය පවසයි.
ඒ මහතා බිරිඳ සමග කොටුවේ රැම්පාට් හෝටලය ඉදිරිපිට කොටු පවුර මතින් ගමන් කරමින් සිටින විට පහළට ඇද වැටි ඇති අතර වහාම කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇත.
රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවේ කොටු පවුරෙන් බිමට වැටිම හේතුවෙන් ඒ මහතාගේ වම් පාදය බිඳි ඇති බවය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියෙන් කරන පව් මොකක් හෝ අනුන්ගේ පිටින් යනවා. දිට්ඨධම්මවේදනීය කර්ම...