පොලිසිය සමඟ ඇතිවු ගැටුමකින් ඇඹිලිපිටියේ දී මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ මරණයට සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින සහකාර පොලිස් අධිකාරි ඩබ්ලිව්.ඩී.සී ධර්මරත්න අද (16) උසාවියට රැගෙන එනු ලැබීය.
මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ බිරිය ශෂිකා ශාමනී මුණසිංහ මහත්මිය ද අද උසාවියට පැමිණියාය.
![IMG_6047[1]54](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/IMG_6047154.jpg)
![IMG_6055[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/IMG_60551.jpg)
![IMG_6014[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/IMG_60141.jpg)
![IMG_6076[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/IMG_60761.jpg)
![IMG_6078[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/IMG_60781.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම පාසල් කාලයේ පටන් දන්නා මෙතුමා සාධාරණ හොඳ මහත්මයෙක් (නි)
මේ ඒඑස්පී මහත්තයා ගොඩක් හොඳ කෙනෙක් (නි)
උසාවියට ගේනවා, නැවත ගෙනියනවා.. එච්චරයි. (ර)
අපි කලබල වෙන්න අවශ්‍ය නැහැ. සියල්ල වියයුතු පරිදි සිදුවේවි (නි)
හොද පොලිස් නිලධාරියෙක්.මම නම් කියන්නේ වෙන අයගේ කරුමයක් මෙතුමාට අත් වුණා කියලයි.(ම)
අනිවාර්යෙන් මෙතුමා නිදහස් වෙනවා..(බ)
කාගෙවත් හොදකමින් වෑඩක් නෑහෑ වැරදි කර ඇත්නම් දඩුවම් විදින්න ඕනේ. (ර)
සුමිත්‍රා බස්නායක, අලුතෙන් තීන්ත පාරක් ගහලා මොඩ් වෙලා තිබුනට,ගොඩක් කාලෙක ඉඳලා පරණ බස් එකෙන්මයි ගමන නේද? ඔහොම යං (බ)
මේක තනිකර බොරුවක්.මේ සහකාර පොලිස් අධිකාරීතුමා ගොඩාක් හොද මනුස්සකම තියන කෙනෙක්.මම ත්‍රිවීල් රියදුැරක්.මේ මහතයාව මමත් හම්බු වෙන්න ගිහින් තියනවා මගේ වැඩකට.ඉතාමත් හොදින් මටත් මහත්තයා කියලා බොහෝම හොදට කතා කරන ගුණගරුක මහත්මයෙක්.මම මෙහෙම කියන්නේ මෙතුමා ගැන් මම ගොඩක් දේවල් දන්න නිසා.(බ)
සුමිත්‍රා බස්නායක කිවුව වගේ එහෙනම් සහකාර පොලිස් අධිකාරිව නිදහස් කරමු. මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ බිරිය ශෂිකා ශාමනී මුණසිංහ මහත්මියට පාඩුව විඳගන්න කියමු. (බ)
ඔය හැමෝම මෙයා ගැන හොද කියන්නේ, ඇත්තටම මෙයා මේ වරද කරලනම් ඔහු හොද කෙනෙක්ද ? ඔහු හොද කෙනෙක් නම් එතකොට වරද වුනේ කා අතින්ද ? ඔබට මෙවැනි වරදක් වුණානම් ඔබට කුමක් හැගේද.?සැමටම සාධාරණ තීන්දුවක් ලැබේවායි පතමි. (බ)
මෙයා ගොඩක් හොඳ කෙනෙක්. (ර)