
(අංජුල මහික වීරරත්න)
හිටපු ඇමතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාවිච්චි කළ කොළඹ රජයේ නිවාස හතරක මහාධිකරණ හතරක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබේ.
මෙලෙස මහාධිකරණ පිහිටුවීමට නියමිතව ඇත්තේ හිටපු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පාවිච්චි කළ කොළඹ 7 ග්‍රෙගරි පාරේ අංක B 88 නිවස, හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පාවිච්චි කළ කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ C 76 නිවාසය,හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාවිච්චි කළ කොළඹ 07,විජේරාම මාවතේ B 108 නිවෙස සහ හිටපු විපක්ෂ නායකයකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ආර්.සම්බන්ධන් මහතා පාවිච්චි කළ කොළඹ 07 ස්ටැන්මෝර් චන්ද්‍ර වංකයේ B 12 නිවාසයයි.
2025 ඔක්තෝබර් මස 08
1583
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1375
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
489
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඇමති බංගලා 4ක් මහාධිකරණවලට