ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවැති 2016 ලෝක ප්‍රාසාංගික කලා ශූරතාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදුණු ජනප්‍රිය රංගන ශිල්පිනි සචිනි අයේන්ද්‍රා රංගන අංශ කිහිපයකින් රිදී පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කමක් දිනාගෙන තිබෙනවා.
- විවාහක කාන්තාවකගෙන් ඉටුවිය යුතු දේවල් මගේ සැමියා බලාපොරොත්තු වෙන්නෙ නැහැ
- world championship of performing arts තරගාවලියට ලංකාවෙන් යන සචිනි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd