
(විමුක්ති එස් රුද්‍රිගු)
පලස්තීනයේ බටහිර ඉවුරේ සාමය ,ආරක්ෂාව සහ ස්ථාවරත්වයට බලපෑම් කරන්නන්ට වීසා ලබා දීම අත්හිටුවන බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් ප්‍රකාශ කළේය.
බටහිර ඉවුරේ පලස්තීන වැසියන්ට අත්‍යාවශ්‍ය සේවාවන්ට සහ මූලික අවශ්‍යතාවයන්ට ප්‍රවේශ වීම සීමා කරන්නන්ට සහ ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වන්නන් සහ එම පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් මෙම වීසා ලබා දීම අත්හිටුවීම ක්‍රියාත්මක කළ බව බ්ලිනකන් පැවැසුවේය.
බටහිර ඉවුරේ පදිංචිව සිටින ඊශ්‍රායල පදිංචිකරුවන් පලස්තීන ජනතාවට එරෙහිව සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියා පසුගිය ඔක්තෝබර් 7 වැනිදායින් පසුව වැඩි ඇති බවත් මේ ඇමෙරිකා එක්සත් ජනපදය කීපවතාවක් අනතුරු ඇඟවීම් සිදු කළද ඉන් ප්‍රයෝජනයක් නොමැති වූ බවත් බ්ලිනක්න් ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇමෙරිකාවෙන් ප්‍රචණ්ඩකාරීන්ට තරවටුවක්
ලුම්බිණි Wednesday, 06 December 2023 07:21 AM
ඊශ්‍රායලයට උදව් කිරීම නවත්වන්න. ප්‍රශ්න ඔක්කොම ඉවරයි.
BBC Wednesday, 06 December 2023 10:15 PM
ලුම්බිණි කොනක පාල කෙනෙක්ද? එහෙම කෙනෙක්ගෙ මායියෙක්ද?