
(ගයාන් සූරියආරච්චි)
ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදනය කරනු ලැබු බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 360 ඊ.ආර්. වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානයක් හෙට (8) දින සිට ගුවන් හමුදා ගුවන් යානා සංචිතයට එක්වන බව ගුවන් හමුදාව පවසයි.
මෙම ගුවන් යානය ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ප්‍රදානයක් ලෙස මෙරටට ලබාදී ඇති බව ගුවන් හමුදාව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට්ටිය ඡන්දෙන් පස්සේ රටින් පනින්නේ කොහොමද කියලා හිත හිතා ඉද්දී වෙලාවට මේක හම්බවුනේ...!
දැන් ඉතින් ඒකත් දේශපාලකයින්ගේ සහ ඉහළ නිලධාරීන්ගේ ගමන් බිමන් වලට ප්‍රෙයා්ජනයට ගන්න පුළුවන්...