IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඇමරිකාව ලංකාවට වඩා හිඟන රටක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ඇමරිකාව කියන්නේ ලංකාවටත් වඩා හිඟන රටක් බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඩොලරය  වෙනුවට බිට්ස් නැමැති  ජාත්‍යන්තර මුදල් ඒකකයක් ගෙන ඒමට දැන් ලෝකය  කතාබහ වෙමින් තිබෙන බව කී ගම්මන්පිල මහතා මෙලෙස ජාත්‍යන්තර මූල්‍ය ඒකකයක් ගෙනාවොත් ඇමරිකාවේ මූල්‍ය බලය එතනින් ඉවර බවද සඳහන් කළේය.

ගිය වසරේ ලංකාව ආර්ථික අර්බුදයට මුහුණ දුන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කරන්නට සහ ණය ආපසු ගෙවන්නට ඩොලර් නැති වූ නිසා යැයිද දේශීය වෙළඳාම මෙන්ම ජාත්‍යන්තර වෙළඳාමත්  ඩොලර් වලින් සිදු වීම නිසා ඇමරිකාවට තිබෙන වාසිය ලෝකේ වෙන කිසිම රටකට නැතැයි ගම්මන්පිල මහතා කීය.



අදහස් (14)

ඇමරිකාව ලංකාවට වඩා හිඟන රටක්

Amal Thursday, 07 December 2023 05:32 PM

ඇමරිකාව ලංකාවටත් වඩා හිඟන රටක් කියන්නේ. ඒකද රට බංකොලොත් වෙලා ආසියාවේ දුප්පත්ම රට වුණේ... කතා කරන්නේ සුදනෙක් වගෙයි. විමසිල්ලෙන් ඉන්න කියලා ජනතාවගෙන් ඉල්ලනවා. මීළඟ මැතිවරණයේදී අපතයින් 226ම සදහටම ගෙදර යවන්න.!!!

:       0       5

Nihal Thursday, 07 December 2023 06:11 PM

ඇත්ත, ගෙයක් දොරක් පාරේ, පාලම්යට නිදාගන්න මිනිස්සු මිලියනයකට ආසන්නයි...

:       0       0

පිටරැටියා Thursday, 07 December 2023 06:11 PM

මොලේ උඩ වෙන්ඩැති ඉන්නේ? තමුන් මහින්දගේ සාටකේ එල්ලිලා ගොඩ ගිය හැටි අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. රටේ විනාසෙට තමුනුත් හවුල්කාරයෙක්... මහ ලොකු හෙළ උරුමේ නෙවෙයි කරුමේ...!

:       0       3

Bamunuarachchi Thursday, 07 December 2023 07:46 PM

එහෙම කියලා අපි කසිප්පු ටිකක් ගහලා නටමු නටමු මචෝ...!

:       0       4

Sujeewa Thursday, 07 December 2023 07:47 PM

නියම කතාව... දැන් එහෙනම්, ඇමෙරිකාව... ලංකාවෙන් ණයට සල්ලි ඉල්ලයි නේද?

:       0       5

pakeer Thursday, 07 December 2023 08:09 PM

ඔව්, ඔබ හරි.. මොලේ තමයි... මොලේ...

:       0       3

බද්රානි Thursday, 07 December 2023 09:41 PM

එතකොට ලංකාවේ එවුන් ඇමරිකාවට හොර වීසා හරි ගහගෙන පැන ගන්න උත්සහ කරන්නේ කහනවටද..? ඇමරිකාවේ නායකයින් මොලෙන් හා බුද්ධියෙන් වැඩ කලාට, ලංකාවේ තක්කඩි පාලකයින් තප්පුලන එකනේ කරන්නේ...ඔය කොරලා තියෙන්නේ ආයේ මදි නොකියන්නම... මුඛයෙනුයි, අධෝ මුඛයෙනුයි එක වගේ කෙබර කෙලින, ජනතාවගේ මුදල් හොරාකාපු ලංකාවේ තක්කඩි මෝඩයෝ හිතාගෙන ඉන්නේ ලෝකයෙන්ම ධනවත්තු එවුන් කියලනේ... උඹලා මෝඩයින්ට ඔහොම ආමන්ත්‍රණය කලාට, මොලේ ඇති සුළු කොටසක් ලංකාව තුල හෝ එයින් පිටත තවම ජීවත් වෙනවා... අන්න එහෙම මොළ තියන අය උඹලගේ ගොන් කතාවලට උත්තර නොබැද, අධෝ මුඛයෙන් හිනා වෙනවා...

:       0       5

chandima Thursday, 07 December 2023 10:53 PM

විලි වහගන්න රෙද්දක් නැතුව අනුන්ට හිඟන්නෝ කියනවා.ඔය කියන බිට්ස් එන්න කලින් හෙළුවෙන් පැනලා දුවන්න වෙන්නේ අර රාජපක්ෂලාට උනා වගේ ?

:       0       4

chandima Thursday, 07 December 2023 11:09 PM

හොඳයි, ඩොලර් එක වෙනුවට බිට්ස් ආව කියමුකෝ.. කොහෙන් ගෙනැල්ලද ගෙවන්නේ? මේ අය හදන්නේ අපිව අන්දන්න.

:       0       4

Perera Thursday, 07 December 2023 11:38 PM

නැතුව නැතුව .ඇමරිකන් කාරයෝ පෝලිම් ගැහිලා ඉන්නේ ලංකාවේ pr ගන්න . අනේ නිකන් පල ගෙම්බෝ යන්න

:       0       4

chandima Friday, 08 December 2023 12:31 AM

දැන් එතකොට ඇවිදින කොට හිතෙන්නේ ඇමෙරිකාවේ මන්ත්‍රී කෙනෙක් කියලද? කොයි එකටත් ඇවිද්දිදී හෙමින් අඩිය තියලා ඇවිදින්න..

:       0       4

abaran Friday, 08 December 2023 09:17 AM

සහතික ඇත්ත . එකනේ මේ අපි වගේ දුප්පත් රටවල මිනිස්සු පොරකකා ඇමරිකාවේ ජීවත්වෙන්න යන්නේ . අනික ඒ මිනිස්සු අපිට වැඩ දුප්පත් නිසා තමයි අපි වගේ පෝසත් රටවල පාසල් ළමුන්ට දුප්පත් මිනිස්සු කනහැටි තේරුම්කර දෙන්න ඇදිහස බිස්කට් ටික දුන්නෙත්. අනේ නිකන් පලයන් මහත්තයෝ යන්න .

:       0       7

සිල්වා Friday, 08 December 2023 11:24 AM

ඇමරිකාව ට්‍රිලියන 30ක් ණයයි. අනවශ්‍ය යුදවලට පැටලී තවත් ණය වී විනාශ වේ...

:       0       1

jaya Friday, 08 December 2023 11:35 AM

ලංකාවෙන් AL පළවෙනියා වෙච්චි කෙනෙක් ඔය කතාව කියන්නේ...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 135 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site