(ටී.කේ.ජී.කපිල )
ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉහළ රාජතාන්ත්‍රික නිලධාරීවරයෙකු ඇතුළු 20 දෙනෙකු යුතු පිරිසක් අද (14) දින රාත්‍රී 07.00 ට පමණ ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානා දෙකකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙම පැමිණීම වෙනුවෙන් දින 03 ක පමණ කාළයක සිට කටුනායක ගුවන් තොටුපළ තුළ සහ ඒ අවට ප්‍රදේශය තුළ ආරක්ෂාව තර කර තිබූ අතර අද (14) දින පස්වරුවේ සිට මෙම ආරක්ෂාව දැඩි කර තිබුණි .
මෙම රාජතාන්ත්‍රිකයන් රැගත් ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් Boeing C - 17 A Globemaster - ¡¡¡ වර්ගයේ ගුවන් යානා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට ඔවුන් භාවිතා කර තිබූ අතර මෙම ගුවන් යානා ග්‍රීසියේ සිට පිටත්ව පැමිණ තිබේ .
2025 දෙසැම්බර් මස 18
336
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
210
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1003
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇමෙරිකාවේ රාජතාන්ත්‍රික නිලධාරියකු ඇතුළු 20 ක් අද කටුනායකට ඇවිත්
හනුමා Wednesday, 15 February 2023 12:12 AM
ඕං ලෝක චන්ඩි සෙට් එක ආවා සත්තම දාලා ලංකාව ට කෙලවලා යන්න
අරවින්ද මොණරවිල Wednesday, 15 February 2023 06:59 AM
රනිල්ගේ දේශපාලන කුමණ්ත්‍රනවලට සපොර්ට් එක දෙන්න වෙන්න ඇති.
චන්දන Wednesday, 15 February 2023 07:31 AM
දැං ලංකාව ඇමරිකානු අධිරාජ්‍ය කොටසක් වගේ. එයාලට ඕන විදියට තමයි වැඩ කරන්නේ . එහෙම වෙනතුරු චීනය ත් බුරුලක් දෙන්නෙ නැහැ .
සුදත්Wednesday, 15 February 2023 01:18 PM
ඇයි අවුල්ද? රාජපක්ෂලා හින්දා ලංකාව චීනෙට අහුවෙලා ඉන්න එක ගොඩක් අයට පේන්නේ නෑ. මොකක්ද ඇමරිකාවේ තියෙන අවුල? පරිඝණකය ෆෝන් එක අන්තර්ජාලය රථවාහන තාක්ෂණය අභ්‍යවකාශ තාක්ෂණය මේ සියළු දේ නිර්මාණය කළේ ඇමරිකාව. චීනය කළේ ඇමරිකන් තාක්ෂණය කොපි කරන එක. ගූගල් එක නැතුව විනාඩියක් ඉන්න බැරි මිනිස්සු ඇමරිකාව පලු අරිනවා. මේ වගේ නූගතුන් ඉන්න රටක් කවදාවත් හදන්න බෑ...
pakeer Wednesday, 15 February 2023 08:59 AM
හමුදා උපායමාර්ගිකව ලන්කාව අරන්, අපිට අමෙරිකවෙ පුරැසිබවෙ දෙදෙනම්.....මෙ ඔක්කොම ප්‍රශ්නෙ ඉවරයි
chandima Wednesday, 15 February 2023 11:57 AM
ගොටව අල්ලන් යන්න ආවද දන්නෙත් නැහැ?