ඇමෙරිකානු ඩොලර් මිලියන දෙසය පනහකට අධික මුදලකින් නිමවූ මෙම නිවස ඇමෙරිකාවේ එතෙක් මෙතක් පැවති වටිනාම නිවස ලෙස ප්‍රසිද්ධය. එය තුළ ඉතා මිල අධික වාහන පිරි අංගණයක්, ගොල්ෆ් පිටියක්, විශාල නාන තටාකයක්, රස කැවිලි කාමරයක්, වයින් පිරි කාමරයක්, බෝලීං ක්‍රීඩා කළ හැකි ස්ථානයක්, ගොල්ෆ් පිටියක් වැනි දෑ අඩංගුය. එසේම එයට දර්ශනය වන වටපිටාවද ඉතා මනරම්ය.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd