ඇමරිකානු එක්සත් ජනපදයේ විදේශ කටයුතු පිලිබද කමිටුවේ වෟත්තිමය සෙනෙට් සභික ඩෙමියන් මර්ෆි‚ සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ ආරක්ෂක සහායක ලුතිතන් කර්නල් රොබට් රෝස් ඇතුලු නියෝජිතයින් පිරිසක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා හමු විය.
මෙහිදී දෙරට අතර ආරක්ෂක සහයෝගීතාවය සහ සම්බන්ධීකරණ කටයුතු පිළිබඳ කරුණු රැසක් සාකච්ඡා කලහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාව බංකොලොත් වුණ වෙලාවේ චීනෙන් ණය දීලා ගොඩගත්තේ (නි)
මේක අපට ගෞරවයක්. අප රටක් ලෙස සිටගත යුත්තේ ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ඉන්දියාව, කැනඩාව වැනි ප්‍රජාතන්ත්‍රවාදී රටවල් සමඟ මිස චීනය, රුසියාව වැනි ඒකාධිපති රටවල් සම්ග නොවේ (නි)
ඇමරිකාව සමඟ හොඳ හිත පවත්වා ගැනීම බොහොම වැදගත් දෙයක් (නි)
එහෙම කළා කියලා අපි එයාලා කියන විදිහට සියලුමදේම කරන්න නම් අවශ්‍ය නැහැ (නි)
ප්‍රවේශමෙන් කටයුතු කරන්න (නි)
රට දියුණු වෙනවා නම් අපි ඕනෑම දෙයකට කැමතියි (නි)
බොහොම හොඳ දෙයක්. (නි)
බොහොම හොඳ අදහසක් (නි)
අපි ලෝක යථාර්ථයට මුහුණ දෙන්න ඕනෑ (නි)
අපි රටක් හැටියට ඉදිරියට යන්ට නම් බරහිර සහ යුරෝපිය රටවල සහය අවශ්‍ය වෙලාවට ලබා ගත යුතුයි. එකක් අපි මතක තබා ගත යුතුයි. ඇමෙරිකන් අධිරාජ්‍ය වාදයයි බටහිර කුමන්ත්‍රණ ගැන දේශපාලන වේදිකාවල හැමදාම සහ වැඩියෙන් බෙරිහන් දීපු බොහෝ දෙනෙක්ගේ දුවා දරුවෝ, ඥාතියෝ ඉගෙන ගන්නෙත්, නිතරම දුවන්නෙත් අමෙරිකාවටයි. අපේ මෝඩයෝ ටිකක් සනසන්න සහ ඡන්ද ටිකක් කඩා ගන්ට දේශපාලන වේදිකාවේ මහා වීරයෝ වගේ ඒ රටවලට පතුරු යන්ට බනිනවා. ඒ වගේ දේශපාලුවන්ව මේ මෝඩ ජනතාව දැන්වත් තේරුම් ගත්තොත් හොඳයි. (අ)
පසුගිය ආණ්ඩුව සමයේ නැති වූ ජ්‍යත්තන්තර සමගිය මෙවැනි වැඩකටයුතු වලින් නැවත පන ගැන්වීම පිළිබද සතුටක්. අපිත් රටේ පුරවැසියන් හැටියට මේවා ගැන හොද අවබෝදයකින් කටයුතු කල යුතුයි දැන්වත්. (අ)
අනේ මන්දා (අ)