ඇමරිකා රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ යුද අපරාධ විශේෂඥ රොට් බුස්වල්ට් සහ උතුරු මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් අතර සාකච්ඡාවක් කොළඹ දී පැවැත්විණි.
මෙරට ජන සංහිදියාව හා වගවීම පිළිබදව දෙදෙනා අතර සාකච්ඡා විය.
මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපති අතුල් කෙෂාල්,ඇමරිකා රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ දකුණු හා ආසියා කටයුතු භාර සහකාර ලේකම් මන්බීර් ආනන්ද් යන නියෝජිතයෝ ද සහභාගී වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිංග්ස්ලි පෙරේරා,එයාලගේ ප්‍රශ්න විසදෙන්නේ ලංකාවෙන් උතුර වෙන්කරලා ගත්තට පස්සෙයි.(බ)
අමර වගේ මිනිස්සුත් ඉන්නවනේ මේ රටේ . විග්නේශ්වරන් ඇමෙරිකාව එක්ක එකතුවෙලා අමරට කරලා දෙයි (බ)
අපිත් දැන් දකුණු අප්‍රිකාව වගේ, සුළුතරය අතේ තමා නුල තියෙන්නේ. (බ)
මේවා කලින් වුනේ නැහැ,, මම දන්නා විදියට ඔය කට්ටිය ඇගිලි ගහන හැම තැනම විනාස වෙලා.. සිරියාව ලිබියාව ඉරාකය තව ඉතින් තියනවා කියල වැඩක් නැහැ (හේ)
සුද්දන්ට බය ඉංග්‍රීසි දන්නේ නැති අයට කරන්න තියෙන්නේ චයිනීස් නුඩ්ල්ස් පැකට් එකක් කාල අභයාරාමයේ පැත්තේ ගිහින් එන්න තමයි (බ)
මෙතෙන්ට වෙන රජයේ නිලධාරීන් කවුරුත් නැත්තේ අැයි මේ අය මොනවා කතා කළාද කියල කවුරු හරි දන්නවද (බ)
අපි කිව්වා මෙහම වෙයි කියල (බ)
වැඩි ජනතා ඡන්දයෙන් බලයට පත්වුණ ආණ්ඩුවක් ඇති රටක් ලංකාව. ආණ්ඩුව මොනවා කළත් කටපියාගෙන හිඳිමු (නි)
යහපාලනයට ඡන්දෙ දුන් අයට මගේ ගෞරවනීය ප්‍රණාමය (බ)
අනේ සාධු මගේ අත මටම කපා ගන්න හිතෙනවා දැන්නම්. (බ)
මේක අපේ ප්‍රශ්නයක්. අපිම විසඳගන්නම්. ඇමරිකාව ඉන්දියාව එකතුවෙලා කළ දේ හොඳට මතකයි අපට. උතුර කියන්නේ ලංකාවේ එක පාලන ප්‍රදේශයක්. කෝ අපේ ආණ්ඩුවේ කට්ටිය? (නි)
මෙතන කතාකළේ මොනවද කියලාවත් නොදැන තම තමන්ගේ ඇමරිකානු විරෝධයයි, ජාතිවාදයයි ඉදිරියට දාගෙන සමහරු අදහස් දානවා (නි)
බණ්ඩාර, යහපාලනයට විතරක් බනින්න එපා. (නි)
අහෝ මේ සිංහල රට විදේශිය පදයට නැටවෙන රූකඩයක් වූ හැටි. (නි)
මේ අය කවදාවත් අපේ රටට හොදක් කරලා නැහැ (බ)
මේක තමයි ඉල්ලුවේ වෙනස .දැන් සැපයි නේද හංසයාට බලය දුන්නට.මේ දේ තමයි ගිය අවුරුද්දේ ඉදන් අපි කිවේ අපේ මහත්වරුනට ,ඇමරිකාවයි, ඉන්දියවයි දෙපාර්ශවයම එකතුවෙලා අපේ රටේ හැමදේටම ඇගිලි ගහනවා. මේක මහා අර්බුදයක් ව්‍යසනයක් , රට විනාශ වෙනකන් අපේ කලුසුද්දන්ට තේරෙන්නේ නැති එකයි කණගාටුව. (බ)
අමිරා අපි මොකද සුද්දන්ට බය ,පැහැදිලි කරන්න කරුණාකරලා . ඔයාගේ ගෙදර වැඩ කරලා දෙන්න සුද්ද එනවද (බ)
අමීරා නම් ගොඩාක් ඉංග්‍රීසි දන්නා කෙනෙක් පාටයි. (බ)
ප්‍රශ්න විසඳා ගත යුත්තේ සාකච්ඡා වෙන් මිස පමණි (බ)
එන හැම එකාම මොකද උතුරටම රිංගන්නේ දකුණේ අයට ප්‍රශ්න නැද්ද? (බ)