
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජනපද වාණිජ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති (දකුණු ආසියාව) අතුල් කේෂප් (Atul Keshap) මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ඇමරිකාවේදී සිදු විය.
මෙම හමුව සිදු වූයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරය අතරතුරදීය.
මෙහිදී මෙහිදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ අතුල් කේෂප් මහතා අතර කෙටි සාකච්ඡාවක් ද පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් සතියකට විතර කලින් ලංකාවෙදිත් ඔයාම හමු වුනා නේද ජූලි නෝනා කපුකම් කරලා. මොනවද අප්පේ ඔච්චර කතා කරන්න තියෙන්නේ. ට්‍රම්ප් උන්නැහේ එක්ක කතා නැතුව වෙන කවුරු එක්ක කතා කළත් වැඩක් නෑ.