IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ඇමරිකා මන්ත්‍රී- කතානායක හමුවක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ප්‍රජාතන්ත්‍රවාදී එකමුතුවේ  විධායක අධ්‍යක්ෂ ඩෙරෙක් ලුයිටන්  මහතා ඇතුළු සාමාජිකයෝ පාර්ලිමේන්තුවේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවූහ. 

මේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපති ජූලි චන්ග්  මහත්මිය ද සහභාගී වූවාය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ  දින දෙකක වැඩසටහනකට සහභාගී වී සිටින මෙම  එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ප්‍රජාතන්ත්‍රවාදී එකමුතුවේ නිලධාරීහු  ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය පැහැදිලි කරමින් ,වර්තමානය වන විට ලොව පුරා  ව්‍යවස්ථාදායක 15 ක් සමග සහයෝගයෙන් කටයුතු කරන බව පැවැසුහ. 

අයවැය අධීක්ෂණය සහ මූල්‍ය වගකීම, ඵලදායී  ලෙස  කාරක සභා  ක්‍රියාත්මක වීම , නීති කෙටුම්පත් කිරීම සහ ක්‍රියා පටිපාටිය, සහ පර්යේෂණ සහ ප්‍රතිපත්ති සකස් කිරීම ආදී විවිධ ක්‍රියාවලින්  සඳහා  ව්‍යවස්ථාදායකයන්ට  අවශ්‍ය  සහාය ලබාදීම   අරමුණ බව  ඔවුහු පැවසුහ.

 



අදහස් (0)

ඇමරිකා මන්ත්‍රී- කතානායක හමුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site