IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ඇමෙරිකා තානාපතිනිය රනිල් හමුවෙයි

(අංජුල මහික වීරරත්න)

හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපතිනී ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් අද (21)සිදුව තිබේ.

කොළඹ  පස්වන පටුමගෙහි පිහිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසේ දී මෙම හමුව සිදුව ඇත.

ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික අර්බුදය පිළිබඳවත්  මෙහිදී සාකච්ඡා කෙරුණු බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපතිනී ජුලී චන්ග් මහත්මිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ශ්‍රි ලංකාවේ හදිසි ආර්ථික අභියෝගවලට තිරසාර විසදුම් සෙවීමට එක්සත් ජනපදයට සහ ශ්‍රි ලංකාවට එකට ක්‍රියා කළ හැකි ක්‍රම පිළිබඳව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡා කළ බවයි.

රටක ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම සඳහා ශක්තිමත් විපක්ෂයක ඇති අවශ්‍යතාවය පිළිබඳව ද මෙහි දී කරුණු සාකච්ඡා වී තිබේ.



අදහස් (0)

ඇමෙරිකා තානාපතිනිය රනිල් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 564 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 719 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 300 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site