ඇමෙරිකාවේ උප ජනාධිපති මයික් පෙන්ස්ගේ කාර්යය මණ්ඩල සාමාජිකයකු හට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි එරට එන්.බී.සී පුවත් සේවය වාර්තා කළේය.
උප ජනාධිපතිවරයාගේ ප්‍රකාශකවරිය වන කැතී මිලර් සඳහන් කර ඇත්තේ ඉකුත් 20 වැනිදා පස්වරුවේ අදාළ පුද්ගලයාට වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවයි.
කෙසේ වෙතත් එම පුද්ගලයා උප ජනාධිපති මයික් පෙන්ස් සමඟ හෝ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සමීපව කටයුතු කළ පුද්ගලයෙක් නොවන බව ද උප ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළාය.
එන්.බී.සී.පුවත් සේවය ඇසුරෙනි
(125)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd