ජනප්‍රිය නළු නිළි යුවළක් වන ජොනි ඩෙප් සහ ඇම්බර් හර්ඩ්ගේ විවාහ දිවිය අවුල් වියවුල් මැද ගෙවුණි. පසුගියදා මොවුන් දෙදෙනා විවාහ දිවියට සමුදුන් අතර, ජොනිගෙන් දික්කසාද වූ ඇම්බර්ට වන්දි වශයෙන් ඩොලර් මිලියන 7ක මුදලක් ලැබුණු බව සඳහන්වෙයි.
හිටපු සැමියාගෙන් තමන් ලද ඒ ධනය ඇය නොමසුරුව පරිත්‍යාග කළේ ක්‍රෑර සැමියන්ගේ පහර කෑම්වලට ලක්වූ බිරින්දෑවරුන්ගේ සුබසාධන කටයුතු වෙනුවෙන් බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd