(ඩයනා උදයංගනී)
රාජ්‍ය වියදම් අවම කිරීම සඳහා අමාත්‍යවරුන්ගේ සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විදෙස් සංචාර සීමා කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
ඒ අනුව ඔවුන්ගේ විදේශ සංචාරයන් අත්‍යාවශ්‍ය කාර්යයන් සඳහා පමණක් සීමා කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ලොක්කා එළිසබෙත් ආච්චිගේ මලගෙදර ගියේ අත්‍යාවශ්‍ය නිසාද?
මෙව්වට කොයි පැත්තෙන්ද හිනාවෙන්න ඕනෑ? නළුවගේ තෑග්ග ගන්න කවුද රුසියාවට ගියේ? මුල ඉඳලා අගටම පානිය...!