එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයකුගේ ඡන්ද දැන්වීම්, පෝස්ටර්, පත්‍රිකා, කටවුට් රැගෙන යමින් සිටි වාහනයක් පානදුරේදී අත් අඩංගුවට ගත් බවත් වැඩිදුර පරීක්ෂණ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් පතා ඇති බවත් පොලිසිය කියයි.
කළුතර දිස්ත්‍රික්කයෙන් ඡන්දයට ඉදිරිපත්වී සිටි මෙම අපේක්ෂකයා ඇමැතිවරයකු බවද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලමු මොනවා වෙයිද කියලා (නි)