තමන්ගේ විෂයයන් වෙනස් කර ඇතැයි කියමින් උතුරු මැද නව ඇමැතිවරු ආණ්ඩුකාර කාර්යාලයට අවුත් දිවුරුම් නොදී ආපසු හැරී ගියහ.
නව මහ ඇමැති පේෂල ජයරත්න මහතා ද අද පැමිණ නොසිටියේය.
තමන්ගේ විෂයයන් වෙනස් කර ඇතැයි කියමින් උතුරු මැද නව ඇමැතිවරු ආණ්ඩුකාර කාර්යාලයට අවුත් දිවුරුම් නොදී ආපසු හැරී ගියහ.
නව මහ ඇමැති පේෂල ජයරත්න මහතා ද අද පැමිණ නොසිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වර්තමාන මහා ඇමතිතුමා එදා සමුපකාර ඇමතිකම ප්‍රතික්ෂේප කරන්න හදනකොට එතුමාගේ ඇමතිකම වෙනත් කෙනෙකුට දෙන්න හැදුව නිසයි එතුමා දිවුරුම් දෙන්න තීරණය කලේ. මෙතුමන්ලටත් ඒකම වෙන්නත් බැරි නෑ.(හේ)