ඇමැති ආරක්ෂක අංශයේ බව කියන තිදෙනකු ද ඇමැතිවරයකුගේ පෞද්ගලික ලේකම්වරයකු බව කියන්නකු ද නිල වාහනයකින් ගොස් මාතලේ වන අඩවි නිලධාරී සුමිත්ත ගුණතිලක මහතාට තර්ජනය කළැයි කියන සිද්ධියකින් පසු එහි සේවකයෝ ආරක්ෂාව පතා සහකාර පොලිස් අධිකාරී කාර්යාලයයට ගොස් සිටිති. දඹුල්ලේ රජයේ ඉඩමක ඉදිකිරීමකට අවසර නොදුන් නිසා මෙසේ තර්ජනය කළ බව ඔවුහු පොලිසියට පැමිණිලි කළහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලගදී ඇමති මණ්‌ඩලය වැඩි කලාම ඒ පැත්තේ මැහි හදල තියෙන්නේ,ඔයලට තියෙන්නේ වැල යන පැත්තට ගෙනත් තියන එක විතරයි.
සෑම ප්‍රභූ ආරක්ෂකයෙකුටම නිල ඇඳුමක් නියම කලයුතු අතර ඔහුගේ නම සහ ඊට යටින් ප්‍රභූ ආරක්ෂක හැදුනුම්පතේ අංකය සටහන් ලාංඡනයක් පැළදීම අනිවාර්ය කලයුතුයි
ඇමති රැකවල්ලු නීතිය අතට ගත්ත එක අලුත් දෙයක්යෑ. පහුගිය දවස් ටිකේම ඕකනේ සිද්දවුනේ
ජය වේවා මහින්ද චින්තනයට....
ඔන්න දැන් කැළණිය හොදයි
බොලවු කොල්ලනේ, මේවා එච්චර හොද වැඩ නෙමෙයි
ඕවා මහින්ද ච්න්තනයේ 17 පිටුවේ 3 ඡේදයේ ලියලා තියෙන්නේ. ජනතාවනි, දැන්වත් අවදි වවු! සරත් ෆොන්සේකා මහත්තයා වගේ කෙනෙක් පාලනයට යැවීම අවශ්‍යයි
ඇත්තටම ආණ්ඩුවට මේ දේවල් නවත්ත ගන්න බැරි හැටි පේනවා නේද? නීතිය අතට අරන් මේ අය නිලධාරීන්ට කරන බලපෑම් එන්න එන්නම වැඩි වෙනවා
නෝනාවරුනි, මහත්වරුනි, මේ ශ්‍රී ලංකාවයි
චින්තනය.........
සරත් ෆොන්සේකා මහත්තයා මුළු රටම විකුණයි US වලට එයාගේ green card එක අලුත් කර ගන්න
දැන්වත් අවදි වවු!සරත් ෆොන්සේකා මහත්තයා වගේ කෙනෙක් පාලනයට යැවීම අවශ්‍යයයි
කුම්බලා මාඵ කෑවනම් විදවපන් බළලෝ කිව්වලු
දැන් විකිනිලා ඉවරයි චීනෙට.
මේවා සාමාන්‍ය දේවල්නේ අනේ
සෑම ප්‍රභූ ආරක්ෂකයෙකුටම නිල ඇඳුමක් නියම කලයුතු අතර ඇමැතිවරයකගේ නම සහ ඔහුගේ නම සහ දුරකන අංකය ආරක්ෂක හැදුනුම්පතේ අංකය සටහන් ලාංඡනයක් පැළදීම අනිවාර්ය කලයුතුයි, බොලවු කොල්ලනේ, රජයේ ඉඩමක ඉදිකිරීම ඇමැතිගේ නම් මේවා කාට කියන්නද? ඇමති ආරක්ෂක කට්ටියත් අසරණයි
බැනල බැනල අපිමනේ අයෙත් මේ නිලදාරීන්ගේ දෙසපාලුවන්ව මැති සබේට යවන්නේ. දෙන්න එපා චන්දෙ...එතකොට කොහොමද අහිංසක මිනිසුන්ව තලා පෙලා දමන්නේ
පවු අනේ එදාවේල හම්බ කරගන්න හෝටලයක් හදන්න ඉඩම ඉල්ලන්න ඇත්තේ...එක නොදුන්නම ඒ 'අහිංසකයන්ට' තරහා යන්න ඇති..
කටු කන අය
සිංහබාහු මහත්තයෝ, ඔයාට වැරදිලා.මෙතන ප්‍රභූලා ගැන කතා කළේ නෑනේ
මේවා ලංකාවේ සාමාන්‍ය දේවල්
නිදන් වදුලට අනුව මෙතන කඩුව තියනවද දන්නේ නෑ.
ආශ්චර්යය කරා යන ගමනේදී හෝටලයක් හදන්න වෙන්න ඇති මේ ඉඩම.තව ටික කාලෙකින් මේවා සාමාන්‍ය දේවල් වෙලා පත්තර වල යන එකකුත් නෑ
ගාල්ලේ නිකම්ම ඉන්න ඇමතියෙක් පහුගිය කාලේ මෙහෙම දෙයක් කන්නෙලිය වන රක්ෂිතයේ කාර්ය මණ්ඩලයට කරලා තිබුනා. ඒ වෙලාවේ එතන කාර්ය මණ්ඩලයටත් තිබුනේ මේ වගේ, සියලු වැඩ පසෙක තබා පොලිසියට යන්නයි.
ඇයි මාතලේ වාර්තාකරුවෙක් නැද්ද? අතේ රෝලක්ද දන්නෙ නෑ
මල්ලිලාගේ කමෙන්ට්ස් බලලා පිස්සු හැදෙනවා.නිදහසින් පසු එක නායකයෙක් වත් රට ගැන හිතුවේ නෑ.කොහොම හරි තමන්ගේ මඩිය තර කර ගන්න තමයි බැලුවේ
මෙයයි දුෂිත දේශපාලන සංස්කෘතිය! මෙයයි ෆොන්සේකා මහතා නැතිකරනවයයි පොරොන්දුවන්නේ, මෙයින් පීඩා විද ඇති අපි ඔහුට සහයවෙමු.
ජනපතිතුමනි, මෙවන් ක්‍රියා මාර්ග නැවැත්වීමට දැඩි පියවරක් නොගන්නේ ඇයි?
ඔන්න දැන් කැළණිය හොදයි
මේවා කාට කියන්නද? ඇමති ආරක්ෂක කට්ටියක් නිසා පොලිසියත් අසරණයි
ඕව ඔහොම තමයි.නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ...අවසානේ දිනන්නෙත් එයාලම තමයි...
ඇමැති ආරක්ෂක අංශයේ තිදෙනකු හා ඇමැතිවරයකුගේ පෞද්ගලික ලේකම්වරයකු දඹුල්ලේ රජයේ ඉඩමක ඉදිකිරීමක් කරන කම් වන අඩවි නිලධාරී සුමිත්ත ගුණතිලක මහතාට හා සේවකයන්ට තර්ජනය කරන කම් ඇමැති නිදිවදිනවද ?