මෛත්‍රීපාල සිරිසේන මහතාට ආධාර පිණිස නාගොඩ බස් නැවතුම්පොළ අසල අද(26) උදේ 10 ට පටන්ගත් ඡන්ද රැළියේදී බද්දේගම හිටපු මන්ත්‍රී ආනන්ද අබේවික්‍රම කතා කිරීමට ඇරැඹිමත් සමඟ වේදකාවේ විදුලිය විසන්ධි විය.අබේ වික්‍රම මහතා ඇමැති හා ශ්‍රීලනිප මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ මස්සිනාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයෙන් කරන වැඩ මේවා , පරාජය පිළිගෙන, විරුද්ධ පක්ෂයට කතා කරන්නවත් දෙන්නේ නෑ (බ)