‘‘කැලණියේ පාසල්වලට විරුද්ධව පෙත්සම් අත්සන් කර වැඩ වරද්දා ගන්න එපා. පාතාලේ වැඩට ඉඩ නැහැ. කැලණියේ චණ්ඩියාත්, දේශපාලකයත්,ඇමැතිත් මමයි’’ යනුවෙන් මහජන සබඳතා ඇමැති මර්වින් සිල්වා මහතා කැලණිය ධර්මාලෝක විදුහලේ දී පැවැසීය. පිරිසක් පාසලේ නමට හානිදායක ලෙස කටයුතු කරතියි සිසුන් කිහිපදෙනකු කී කතාවක් අසා ඇමැති එසේ කීවේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අදහස් දාන්නේ නැහැ ඔයාලා පක්ෂපාතී
බුද්ධි වගේ අයව හිස ගසා දැමිය යුතුයි (නදී)
කණගාටුයි! මර්වින් ඇමතිතුමාගෙන් අවසර නැතිව අදහස් දක්වන්න බෑ
ධර්මාලොක ඉස්කොලේ හොර වැඩ බැලුම්ගලින් කිවුවෙ. රටේ නායකයාගෙ තියන කොන්ද පන නැති කම තමයි ඔවට මුල. මේ වෙලවට තමයි ප්‍රභාකරන්ගේ ආණ්ඩුවත් හොදයි කියලා හිතෙන්නේ.
ගරු ඇමතිතුමනි! බිලි පූජාවලින් හරක් එලුවො බේරගන්නව වගේ නෙවෙයි පුතෝ.... හොරකම් වන්චා කරන උදවිය බේරගන්න වැඩේ.... ඔය කරපු වැඩේ කැළනියේ පාසැලේ පොඩ්ඩක් සෝදිසි කරල බලන්න ඇමතිතුමෝ....හොදේ.... උපන්දා සිට කරපු පවූ නැත වරක් වැන්දොත් කැළණියේ.......වරක් කිව්වෙ එක සැරයක් නෙවෙයි... වසරක් හතර පෝයටම වර්ශයක්... ජයවේවා ඇමතිතුමාට උදය
ඈ බොල බුද්ධියෝ අනුමස්තිෂ්කය වෘෂභයෙකුට මාරු උනාද ...බොලාට දරු මල්ලෝ නැතිව ඇති නේද ...මඩ කොටන ගොවියෙකුට අහු උනානම් බොට අවශ්‍ය දේ කරලා ....බානට ගන්නවා මෙච්චර දියුණුවට යන රටකද ඉන්නේ කියලා කල්පනා කළානම් හොදයි ... ආ ... අමතක උනා ඒක නෑ නේ ඔහේ වැරදීලාවත් පරපුර හදන්න එහෙම එපා ඒවුනුත් ඔය වගේම වෘෂභයෝ වේවි... ...........බුද්ධි තරහ වෙන්න එපා මම මේ කිවිවේ අපේ ආච්චි අම්මා ඔයා ගැන කියපුවා ටිකක්..
ප්‍රභාකරන්ට කත් අදින බුද්ධි වගේ තිරිසන්නු නිසා තමයි...අපේ රටට මෙහෙම වෙලා තියෙන්න්නේ කොන්ද පන නැති පර සිංහලයා.. ඇමතිගේ ප්‍රශ්නයට උත්තර දෙන්න ඕන ජනාධිපති එහෙම නැත්තම් ප්‍රභාකරන්ගේ ආන්ඩුව නොවෙයි ..
විජේරත්න කණගාටුයි! අදහස් දක්වන්න හොදේ....(පර සිංහලයා)තහනම් වචන බෑ
ආච්චි අම්මා ..බොලාට දරු මල්ලෝ නැතිව ඇති නේද
අනේ අනේ අනේ ඇමතිතුමෝ, තමුන් හරි චන්ඩිය වගේ ගෝලයෝ වටකරගෙන අර එන්නට කියපු තාත්තාට ගහනවා. ඒත් ඒ මනුස්සයා ට එකවචනයක් වත කතා කරන්න දෙන්නේ නැතුව ගහනවා. තමුන්ගේ මොලේ ටිකක් කල්පනා කරලා මේවා රටම බලාගෙන ඉන්නවා කියලා බුද්ධියෙන් වැඩ කලොත් කොච්චර හොඳද? අර මනුස්සයට තමුන් තනිවම හමු උනානම් බලාගන්න තිබ්බා සෙල්ලම. මේක ලියපු මමත් ඒක දැක්කගමන් ඔය දේ හිතුනා.
ඉහලින් අදහස් දක්වපු කෙනාගේ නම බුද්ධි උනාට හරි නම මන්ද බුද්ධි කරුමෙට උපන් කාලකන්නි
බුද්ධි වගේ අය රටින් පිටුවහල් කල යුතුයි.
රටේ ඉන්න බලයෙන් උදම් වෙච්ච එක මන්ද බුද්ධිකයෙක් නිසා ජාතියාම පාවලා දෙන්න හිතන මෝඩයො තාමත් ඉන්න එකනම් කණගාටුවට කරුනක්.ඒත් මේ වගේ සුද්ද භූමියක් මේ වගේ පිස්සෙක්ට බාර දීලා තමන්ට ඕනෙ විදිහට ඕනෙ දෙයක් කරන්න දීලා බලාගෙන ඉන්න එකනම් රටේ පාලකයන්ගෙ දුර්වල කමක්.
දුටු ගැමුණු අන්කල් දවස ගෙවන්න නියම පොර
ඈ බොල බුද්ධියෝ අනුමස්තිෂ්කය වෘෂභයෙකුට මාරු උනාද ...බොලාට දරු මල්ලෝ නැතිව ඇති නේද ...මඩ කොටන ගොවියෙකුට අහු උනානම් බොට අවශ්‍ය දේ කරලා ....බානට ගන්නවා මෙච්චර දියුණුවට යන රටකද ඉන්නේ කියලා කල්පනා කළානම් හොදයි ... ආ ... අමතක උනා ඒක නෑ නේ ඔහේ වැරදීලාවත් පරපුර හදන්න එහෙම එපා ඒවුනුත් ඔය වගේම වෘෂභයෝ වේවි ප්‍රභාකරන්ට කත් අදින බුද්ධි වගේ තිරිසන්නු නිසා තමයි...අපේ රටට මෙහෙම වෙලා තියෙන්න්නේ මේ වචන හොදේ.. බුද්ධි තරහ වෙන්න එපා මම මේ කිවිවේ අපේ බල්ලා ඔයා ගැන කියපුවා ටිකක් aruna -saudi arabia