
(යොහාන් භාසුර)
ඔරුගොඩවත්ත සතොස ගබඩා තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මලු සකස් කිරීමේ ක්‍රියාවලිය වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (17) පෙරවරුවේ නිරීක්‍ෂණය කළේය.
මෙහිදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සතොස සේවකයන් මෙම කාර්ය ඉටුකිරීමේදී මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳව සහ භාණ්ඩවල ප්‍රමිතිය පිළිබඳව ද සොයා බැලීය.
(ඡායාරූප: ගයාන් අමරසේකර)











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd