සහල් අතිරක්තයක් රටේ තිබියදී කැබිනට් අනුමැතියකින් තොරව පොන්නි සම්බා මෙට්‍රික් ටොන් 98,375ක ප්‍රමාණයක් මෙරටට ගෙන්වා රුපියල් බිලියන 5.5ක රජයේ මුදල් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයක් සඳහා ප්‍රකාශයක් ලබාගැනීමට කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් අද (31) වංචා දූෂණ විමර්ශනය පිළිබඳ ජනාධිපති කොමිසමට කැඳවා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අති විශාල මුදල් නාස්තියක් නේ කරලා තියෙන්නේ . මේ වගේ විශාල මුදලක් වියදම් කරන්න කලින් ඕක හොයල බලන්න බැරිවුණා නම් එය ඇමැතිකම් මොකටද? (ම)
කොට්ටෝරුවා කෙහෙල් ගහට කොටලා වගේ. (ර)
මේ වගේ හොරුන්ව තියාගෙන ආයේ ඡන්දෙට එන්න එපා , කැලේ කපනවට අමතරව රටේ සල්ලිත් හූරා කනවා , මෙයා ඉස්සරහට ලොකු පිළිලයක් වෙනවා (බ)