(සුජිත් හේවාජුලිගේ )
වේවැල්, පිත්තල,මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාටද ඔහුගේ බිරිඳට සහ ලේකම්වරුන් දෙදෙනෙකුටද කොරෝනා ආසාදනයවී ඇතැයි තහවුරු වී ඇත.
පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට කොරෝනා ආසාදනයවූ විසි වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඔහුය.
කොරෝනා ආසාදනයවූ ප්‍රසන්න රණවීර රාජ්‍ය ඇමතිවරයා සහ ඔහුගේ බිරිඳ අයි. ඩී .එච් රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැබුණු ඇමතිකමෙන් ජනතාවට උපරිම සේවයක් කරන ඇමතිවරයෙක්. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි....
ඉස්සර නං පේන්නම බැරි කෙනෙක්. ඒත් වර්තමානයේ මම කැමතිම ඇමතිවරයා. නහයෙන් අඩන්නේ නැහැ. වැඩ තමයි.
අපිටත් බැරිද කොරෝනා ඇඩ්වලට ඉන්න?
සුබ පණිවිඩයක් අහන්න ලැබේවා...!!!
ඉක්මන් සුවයට දෙහි කොළ තම්බා මිරිස් කුඩු හෝ ගම්මිරිස් කුඩු ටිකක් දමා ආශ්වාස කරන්න..