මාදිවෙල සුභද්‍රාරාම මාවතේ ඇමැති සී.බී.රත්නායක මහතාට අයත් බව කියන තෙමහල් නිවසක උඩු මහලේ ගින්නක් ගැන පොලිසිය පරීක්ෂණ පවත්වයි.
මෙම ගින්න කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද නැද්ද යන්න සොයා බැලීමට මිරිහාන පොලිසිය කැඳවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා කලින් ආණ්ඩුවේ ප්‍රයිවෙට් බස් ඇමති නේද ? (නදී)
මෙතුමාට තව ගෙවල් එකක්වත් නැද්ද දන්නෙ නැහැ. එහෙනම නැත්නම් ඉතින් දැන් එතුමා ඉන්නේ කොහේද? (නි)
ඡන්දේ ඉල්ලන්නේ නුවර එළියෙන් නේද ? හිතේ ගින්නක්ද ? (නදී)
ඇමතිලට මෙහෙම නම් අපිට කොහොමද (නදී)