IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ඇමති නලින්දගෙන් තැපෑලට රතු එළියක්


(සුජිත් හේවාජුලිගේ)

රජයේ ප්‍රතිපත්තිය සමඟ ගමන් කිරීමට නොහැකි තැපෑලේ  අය ඉවත්  කර හෝ මේ ගමන යන බව සෞඛ්‍යා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය

අනෙක් රාජ්‍ය ආයතන වලට මෙන් මධ්‍යම තැපැල් හුවමාරුවටද  ඇඟිලි සලකුණු යන්ත්‍ර අනිවාර්ය  බව පැවසූ අමාත්‍යවරයා තවත් ඇඟිලි සලකුණු යන්ත්‍ර කිහිපයක් එහි සවි කරන බවද සඳහන් කළේය.

ගන්නා වැටුපට වගවීමක් තිබිය යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.



අදහස් (6)

ඇමති නලින්දගෙන් තැපෑලට රතු එළියක්

Pradeep Kumara Sunday, 24 August 2025 10:15 AM

අනිවාර්යෙන්ම ඔව්. ඇඟිලි සළකුණ තියන්න බෑ කියන්නෙම නීතියට වැඩ කරන්න තියන අකමැත්ත. හොරට අතිකාල ගන්න තියන කැමැත්ත. තමන් හොර කරන ගමන් ආණ්ඩුවලට බනිනවා හරියට කරන්න කියලා. මුලින්ම තමන් හැදෙන්න. රට නිකම්ම හැදෙයි.

:       0       0

යසපාල Sunday, 24 August 2025 11:03 AM

අන්න හරි සහෝදරයා. වර්ජකයො සේරම දොට්ට දාන්න. අපේ අය ස්වේච්ඡාවෙන් වැඩ කරන්න සූදානම්.

:       0       0

Nimal 1 Sunday, 24 August 2025 11:35 AM

අපි ඔබ සමඟ සර්

:       0       0

Perakum Liyanagama Sunday, 24 August 2025 11:36 AM

ඇමැතිතුමනි, තැපෑලට විතරක් නොවෙයි සමස්ත රාජ්‍ය සේවයටම ඔය රතු එලිය දල්වන්න. තාවකාලිකව සීමිත කලකට පමණක් වැඩ වර්ජන තහනම් කිරීමට හැකියාවක් නැද්ද?

:       0       0

siril Sunday, 24 August 2025 01:37 PM

එදා වැඩ වර්ජන කරන විදිය ගැන ටියුෂන් දීල , අපිව පුහුණු කරලා පාරට දමපු ඔබලා දැන් අපි වැඩ වර්ජන කරනකොට කෙදිරි ගන්න එපා , ඔබලා වෙනස් වුනාට අපි වෙනස් වෙලා නැහැ , අපිට තර්ජන කරන්න අවොත් නැවත 3% ට ඇදල දමන්න අපිට පුළුවන් බව සිතට අරගන්න ඇමති තුමා ,

:       0       0

Chinthaka Herath Monday, 25 August 2025 08:16 AM

"System Change" කියන එක අමාරුයි. මේකෙදි ඇමති තුමාගේ ස්තාවරය ඉතාම අගය කරනවා. අස්වැසුම නැවත සමාලෝචනය කරනවා නම් ඉතාම වැදගත්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site