
(කාංචන කුමාර ආරියදාස සහ තිළිණි ද සිල්වා)
සිගිරිය ප්‍රදේශයේ දී සංචාරක ව්‍යාපාරයේ නියැලී සිටින සියලු දෙනාට විදේශවලට සිට මෙරටට ආ සංචාරකයන් පිරිසකට ද මොඩර්නා එන්නත් ලබා දීම සීගිරිය මධ්‍යම අරමුදල් භූමියේදී අද පෙරවරුවේ ආරම්භ විය.
සීගිරිය ප්‍රදේශයේ සංචාරක හෝටල් සංචාරකක නිකේතන මෙන්ම සංචාරක ව්‍යාපාරයටයේ නියැලී සිටින සෑම තරාතිරකම පුද්ගලයන්ට එන්නත්කරණය සිදුකරන බව ෞඛ්‍ය අංශ කියයි.
මෙරට සංචාරක කර්මාන්තයය සඳහා පැමිණ සිටී විදේශීය කණ්ඩායමකට ද සීගිරිය දී පළමු මොඩර් නා එන්නත ලබාදීම විශේෂත්වයකි.
මෙම අවස්ථාවට පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් ,ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, සංරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන්නතත් දේශපාලකයින්ගේ අතේ... ජයවේවා..!!!
මොන විකාර වැඩක්ද මේ? සංචාරකයින්ට අපිට ලැබුණු එන්නත් විදින්නේ... ඒ අයට ඒ ඒ රටවලින් දෙනවනේ... අනෙක එන්නත් කරපු නැති අයවත් ගෙන්වනවාද... කාගෙත් හොඳනාමේ ගන්න කරන ඒවාද මේවා? හිඟන්නාගේ පාත්‍රයට හෙනහුරා වැටෙනවා කියන්නේ මෙන්න මේ වගේ දේවල් වලට....