ඉන්දිකා රාමනායක
සංස්කෘතික රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් සිටියදී සිදු කළ බව කියන වාහන අවභාවිතාවක් සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට හිටපු ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී බී ඒකනායක මහතා හෙට (28) පෙරවරුවේ මුල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවීමට නියමිත බව පොලිසිය කියයි.
ඉකුත් (24) වැනි දා ඒ මහතා මේ වෙනුවෙන් කැඳවා තිබු අතර එදින පාර්ලිමේන්තු දිනයක් බැවින් පැමිණිය නොහැකි බවට දැනුම් දී තිබු බව පොලිසිය කියයි.
එය සැළකිල්ලට ගෙන මුල්‍ය අපරාධ කොට්ඨාසය හෙට දිනයේ පෙරවරු 10.00 ට ප‍්‍රකාශ ලබා ගැනීමට ඒ මහතා කැඳවා තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බය වෙන්න එපා 16ම ඒවි.