‘මේ ඡන්ද ක්‍රමය තුළ තමාට තමාවත් විශ්වාස නැති දේශපාලන ක්‍රමයක් බිහිව ඇති බවත් අද ඇමැතිවරයෙක්ට බල්ලෙක් තරම්වත් වටිනාකමක් නැතිවී ඇත්තේ කුට්ටි අරන් පැත්ත මාරු කරන නිසා බවත්‘ හිටපු ඇමැති ගුණරත්න වීරකෝන් මහතා අද (19) බෙන්තර පැවැති ජන හමුවකදී පැවසීය.
‘මේ ඡන්ද ක්‍රමය තුළ තමාට තමාවත් විශ්වාස නැති දේශපාලන ක්‍රමයක් බිහිව ඇති බවත් අද ඇමැතිවරයෙක්ට බල්ලෙක් තරම්වත් වටිනාකමක් නැතිවී ඇත්තේ කුට්ටි අරන් පැත්ත මාරු කරන නිසා බවත්‘ හිටපු ඇමැති ගුණරත්න වීරකෝන් මහතා අද (19) බෙන්තර පැවැති ජන හමුවකදී පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක බල්ලන්ව මේවට ගාවාගන්න එපා (නි)
මමත් මේ කතාව පිළිගන්නවා (නි)
ඇත්තටම ඒ කතාව හරි (නි)
මේ තමන් තමන්වම විග්‍රහ කරගන්නා කාලයකි (නි)
බොහොම හොඳ ආදර්ශවත් කතාවක්. අපේ රටේ ඉන්න සියලු දෙනාම දේශපාලකයන්ව ශතයකටවත් ගණන් නොගෙන ඔවුන්ට ඔලුව පහත්නොකර සිටීමෙන් ...දවසක මේ කතාව ඇත්තක් කළ හැක.සමහර දියුණු රටවල එසේ සිදුවෙනවා. (නි)
ඡන්දදායකයෝ ඔයාලගේ වටිනාකම තීරණය කරයි (නි)
මැරයින්ගෙන් තොර, රට ගැන හිතන, මහජන මුදල් හොරකම් නොකරන, විද්‍යාත්මක සැළැස්මක් ඇති පක්ෂයකට මෙරට බාරදෙමු (නි)
තම තමන් ගැන ඉතින් තම තමන්ම වර්ග කරලා කිවුවා නම් ඉවරයිනේ.එතකොට වටිනාකම අපිට තේරුම්ගන්න පුලුවන්නේ (නි)
කතාව එහෙම නම් පැරදුණු හිටපු ජනාධිපතිවරයෙකුට හිමිවන වටිනාකම කුමක්ද කියලා ජනතාව හිතාගන්න ඕනෑ. (නි)
ඕක අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයි. 1977න් පස්සේ මේ රටේ මිනිස්සු අත්දැකීමෙන්ම හොඳින් දන්න දෙයක්. (ම)
ඇමැතිලාට වඩා බල්ලන්ගෙන් නම් වැඩක් තියෙනවා තමයි!! (බ)
දන්නේ කවුද තමන්ගේ හැටි මිස තමන් (ම)
දැන් ඔය කරේතියාගෙන ඉන්න සමහරුන්වත් බලු වටින්නේ නැති වෙනවා ඡන්දෙන් පස්සේ (නි)
මොනවා වුණත් ඇත්තම ඇත්ත කියලා තියෙනවා.දැන් මැතිවරණය කිට්ටු බැවින් සත්‍යවාදී උපාසක මහත්වරුන් පෙනෙන්නට පටන් ගනීවි. මේ ගොල්ලන්හේ අතීත කියුම් කෙරුම් අමතක කරන්න එපා. (නි)
ඒ තත්ත්වට පත්වුණේ ඔයාලම තමයි. (නි)
මේකත් එක මැතිවරණ ක්‍රමයක්. කුට්ටි අරන් පැත්ත මාරු කරන නොකරන එක තමුන්නාන්සේලාගේ වැඩක්... (නි)
මොන පක්ෂයේ කෙනෙක් වුණත් කිවුවේ නම් සම්පූර්ණ ඇත්ත (නි)
අනේ ඇත්තට අපේ අයත් කියන කතා? (නි)
බල්ලොත් එක්ක බැහැ කියන්නේ ඒකනේ.(ම)
බල්ලෝ නම් කළගුණ දන්නා සත්වයින් වර්ගයකි. (නි)
ජයවේවා කතාවට! (නි)
බල්ලන්ව මේවට ගාවගන්න එපා (නි)
බල්ලට අගෞරව කරන්න එපා මිනිසාට වඩා බල්ලෙකුගෙන් ආරක්ෂාවක් ලැබෙනවා (ම)
එහෙම කියන ගමන්ම මනාපෙකුත් පුළුවන් නම් දෙන්න කියලා නේද කියන්නේ? (නි)
කතාව අැත්ත අපිටත් එහෙමමයි. (නි)
අපිට නම් පහුගිය දේවල් මතක් කරනකොටත් ලැජ්ජයි (නි)