
(සුජිත් හේවාජුලිගේ)
අග්‍රාමාත්‍යවරිය අමාත්‍යවරුන් නියෝජ්‍ය අමාත්‍යවරුන් හතළිස් දෙදෙනකු( පසුගිය 14 දිනට) පාර්ලිමේන්තුවෙන් ගෙවනු ලබන ඉන්ධන දීමනාව නොගන්නා බවට එහි ප්‍රධානීන්ට ලිඛිතව දැනුම් දී ඇත.
ඒ ඒ අමාත්‍යාංශ වලින්ඉන්ධන දීමනාව ගන්නා හෙයින් පාර්ලිමේන්තුවෙන් ඉන්ධන දීමනා අනවශ්‍ය බව ඔවුන් මෙසේ දැනුම්දී ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා තමයි ජනතාව පැතූ වෙනස... ජයවේවා...
මම හිතුවා තෙල් ගහන්නේ නැතිව බස් එකේ එනවා වෙන්න ඇති කියල, බැලින්නම් අමාත්‍යාංශයෙන් තෙල් ගහගන්නවලු. බු හා හා
ඒකත් හරියට අර පඩි ගන්නේ නෑ කියනවා වගේ තමයි. මෙහෙන් එපා කියලා වෙන තැනකින් ගන්නවා.
අවවාදයට වඩා ආදර්ශය උතුම් කියන්නේ අන්න ඒකයි