
(යොහාන් භාසුර)
මැතිවරණ අපේක්ෂකයන් තැන්පත් කළ යුතු ඇප මුදල් අසාධාරණ ලෙස ඉහළ නැංවීමට විරෝධය දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් අද (7) බාරදුන්නේය.
මැතිවරණවලට ඉදිරිපත් වීමේ අයිතිය ධන කුවේරයන්ට පමණක් සීමා කරමින් මැතිවරණවලට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ඇප මුදල් අසාධාරණ ලෙස ඉහළ දමා ඇති බව ද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි කැට හොල්ලපු සල්ලි කෝ...ඇප තැම්පත් කරන එක ගැන දුක ඇති ඇයි ඇපත් රාජසන්තක වෙනවානෙ
ඇප මුදල් ඉහළ දැමීම ඉතාමත් කාලෝචිත වැඩක් කියන්න පුළුවන් දැනට යෝජිත මුදලත් ප්‍රමාණවත් නැහැ කියලා රජයේ සේවයේ සිටි කෙනෙක් හැටියට කියන්න පුළුවන් එහෙම නොකරන තාක් කල් කිසිම ඡන්ද පදනමක් නැති එවුනුත් ඉදිරිපත් වෙලා අතිවිශාල ඡන්ද පත්‍රිකාවක් හැදීමෙන් රටේ ජනතා මුදල් නාස්තිය සමඟ මැතිවරණ කටයුතු කරන රාජ්‍ය නිළධාරින් දැඩිසේ පීඩාවට පත්වෙනවා ජනතා මුදල් නාස්තියට අකමැති කෙනෙක් ඉන්නවා නම් මොවුන්ගේ ඉල්ලීම නොසළකා හැරිය යුතුය ඉතාමත් සුලු පිරිසකගේ අපේක්ෂා වෙනුවෙන් ජනතා මුදල් නාස්තිය මෙන්ම රජයේ නිළධාරින් පීඩාවෙන් මුදාගත යුතුයි
අතක් පතක් නැති අය ඡන්දෙ ඉල්ලන්න එනවා. මහ ජනතාවගේ බදුමුදල්වලින්. තව වැඩි කරන්න ඕනේ...
එතකොට අපේ බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවන්ට මොනවාද වෙන්නේ?