(රන්ජන් කස්තුරි) 

පළාත් පාලන මැතිවරණයට නියමිත පරිදි ඇප මුදල් සහ නාමයෝජනා බාරගන්නැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා දිස්ත්‍රික් ලේකම්වරුන්ට දන්වා තිබේ.