(ප්‍රසන්න පත්මසිරි)
ඇඳිරි නීතිය කඩකරමින් හපුතලේ නගරයට ආසන්න ස්ථානයක අවන්හලක් විවෘතකර පවත්වාගෙන ගිය බව කියන පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඊයේ රාත්‍රි කාලයේ මෙම අවන්හලෙන් ආහාර වර්ග මුදලට අලෙවි කර තිබෙන බවට පොලිසිය ලද තොරතුරක් මත වැටලීම කර තිබේ.
අත් අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව බණ්ඩාරවෙළ කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අතුල සිල්වා මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd