IMG-LOGO

ඇත්ත කියන්නෙ කව්ද?

2016-08-18-ent-04ආණ්ඩුවෙ මහ ඇමැති සයිස් මහත්තයෙක් පසුගියදා පොදු විපක්‍ෂයෙන් ආණ්ඩුවට එන අය ගැන ප්‍රසිද්ධ සභාවෙ ප්‍රකාශයක් කළාලු...

ඒ වගේම මුලින්ම විනය ක්‍රියා මාර්ග ගන්න යන අය ගැනත් ඉඟියක් කළා කියලයි ආරංචි.... ඒ අනුව ළඟදිම දකුණෙ මාතර පැත්තෙ කටකාර දේසපාලු මහත්තයෙක් ආණ්ඩුවෙ ඇමැති පට්ටමකට පනින්න යනවලු...

ඊළඟට ගම්පහ පැත්තෙ ඉන්න අනාගතේ මේ රටේ දෙවැනි පුටුව වුණත් අයිතිවෙන්න පුළුවන්ය කියල දෛවඥයෝ කියන එක්තරා මහත්තයෙක් පක්‍ෂයෙන් එළියට තල්ලු කරන්න යනවය කියලත් මහ ඇමැතිතුමා ප්‍රකාශ කරල...

රටේ ඉහළම තැන්වලට සම්බන්ධ මහ ඇමැති තැන මේ කතාව කිව්වට පස්සෙ උන්නැහේ දකුණෙන් ආණ්ඩුවට පනිනවය කියල කියාපු මහත්තයත් ප්‍රකාශයක් කළාලු.

උන්නැහේ කිව්වෙ කවුරැ කොහොම ප්‍රචාර කළත් තමන් මැරැවත් පොදු විපක්‍ෂයෙන් නොයන බවයි. 

 

DESHAYA



අදහස් (0)

ඇත්ත කියන්නෙ කව්ද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 384 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site