2010 ජනපතිවරණ සමයේ රූපවාහිනී සංස්ථාවේ කටයුතු පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පැනවූ උපමාන සම්බන්ධයෙන් 2011 ජනවාරි 28 වැනිදා සාකච්ඡාවකදී සේවකයන් සිව් දෙනකු සාපරාධී බිය ගැන්වීමකට ලක්කළැයි හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ආරියරත්න ඇතුගල, දේවප්‍රිය අබේසිංහ, දොන් සෝමපාල යන තිදෙනාට එරෙහිව පවරා ඇති නඩු හතරක සාක්කිකරුවන්ට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (29) වරෙන්තු නිකුත් කළේය.
සාක්කිකරුවන් අධිකරණයට නොපැමිණීම ඊට හේතුවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd