කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දවලින් 98%ක්ම මෙවර ඡන්දය පාවිච්චි කර ඇතැයි කුරුණෑගල මහ දිසාපති එච්.එම්.පී. හිටිසේකර මහතා කියයි.
තැපැල් ඡන්දය සඳහා 66,934 දෙනෙක් ඉල්ලුම් කළහ. 66,300 ක් ඡන්දය දී ඇත්තාහ.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දවලින් 98%ක්ම මෙවර ඡන්දය පාවිච්චි කර ඇතැයි කුරුණෑගල මහ දිසාපති එච්.එම්.පී. හිටිසේකර මහතා කියයි.
තැපැල් ඡන්දය සඳහා 66,934 දෙනෙක් ඉල්ලුම් කළහ. 66,300 ක් ඡන්දය දී ඇත්තාහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තැපැල් ඡන්ද ගොඩක් වැටුණා කියන්නෙ මෛත්‍රීට වාසියි. මොකද ගොඩක් රාජ්‍ය සේවකයින් දේශපාලනය ගැන බුද්ධිමත් (දිල්)
සුපිරි. (ර)
මමත් කුරුණෑගල. මෙහෙ අය නම් කියන්නේ අපිට ලැබුන වෙනස හොඳයි කියලා. උතුරු නැගෙනහිර අඩුවෙන ඡන්ද අපේ වැඩි ඡන්දයෙන් අපි අරගෙන දෙනවා.මහින්ද මහත්තයාට ජය! (නි)
මම න්ම ඡන්දය දෙන්නේ මෛත්‍රීට (නි)
ශාලිත, ඔබ හරි, අපේ ආයතනයේ 70%ක් පොදු අපේක්ෂකයාට ඡන්දය දුන්නා. (නදී)
බඩට වඩා රට ගැන හිතන අය තමයි වැඩිය ඉන්නේ (නි)
ශාලිත,හීනයක් දැක්කද? කුරුණෑගල අපි කවදත් මහින්දට. පසුගිය ප්‍රතිඵල අරගෙන බලන්න. (නි)
ශාලිත තවම නින්දේ වගේ!! ඔහොමම ඉන්න. (නි)
නාලක හරි (නි)
අපේ මිනිස්සු වැල යන යන පැත්තට මැස්ස ගහන කට්ටියයි.(හේ)
මං හිතන්නේ 70% ක් ම මෛත්‍රීට ජයවේවා (බ)