
(උපාලි ආනන්ද)
හබරන මරදන්කඩවල ප්‍රධාන මාර්ගයේ ගලපිටගල පාර මාරු වූ දළ ඇතකු හප්පා ඇතාගේ එක් දළක් කැඩූ බව කියන රියැදුරා ලබන 21 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කැකිරාව මහේස්ත්‍රාත් උදාරි ගුණසේකර මහත්මිය නියෝග කළාය.
අනතුරින් පසුව පලා ගිය රියැදුරා අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ එසේ රිමාන්ඩ් බාරයට පත් කළාය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ද ගනේවල්පොල වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට නියෝග කළාය.
ටිපර් රථයේ ගැටුණු ඇතාගේ එක් දළක් කැඩී ගොස් බිම වැටී තිබූ බවත් මෙම ගැටීම බරපතල ලෙස සිදුව ඇතැයි ද අධිකරණයේදී කියැවිණි.
ඡායා උපුල් හේරත්
2025 නොවැම්බර් මස 04
790
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2445
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇතාගේ දළ කැඩූ ටිපර් රියැදුරා රිමාන්ඩ්
dds Saturday, 08 March 2025 12:11 AM
හප්පලා, හැප්පිලා කියන කොට දෙවිදියකට හිතෙන්නේ. මොකක්ද හරි?
Bunny Prena Saturday, 08 March 2025 11:23 AM
සතා සෑහෙන්න වේදනාවකින් පෙළෙනවා ඇත්තේ...