එප්පාවල නගරයට අද ආ ඇතින්නක පොලිසියේ වතුර ටැංකියෙන් වතුර බී නගරයේ යද්දී රැස්වී සිටි පිරිසකගේ කලබලය නිසා ඇතින්න කුලප්පු වී දුවන්නට පටන් ගත් බවත්, ත්‍රිරෝද රියදුරකු තුවාල ලැබූ බවත් , පසුව ඇතා වන ලැහැබකට කොටු කර ගත් බවත් වනජීවී නිලධරයෝ කියති.
මිනිසුන් කලබල නොවී නම් ඇතා කැලෑ වදිනු ඇතැයි ද ඔවුහු කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලින් මහජනතාව අතරට ආවොත් මොකද කරන්න ඕන කියලා වන ජීවී එක අපිව දැනුවත් කරන්නේ නැහැ. (නදී)
නාවලපිටියේ ඇත් රජු කියලා කෙනෙක් කටවුට් ගහගෙන හිටියා එයාද දන්නේ නැහැ. පොඩ්ඩක් හොයල බැලුවා නම් හොඳයි. පිස්සු කෙලිනවා නම් මෙල්ල කරගන්න එපෑයැ. (නදී)
දැන් රතු අලිත් වියරු වැටිලා (නදී)
ඕක ඉතින් අලින්ගේ සිරිතනේ(නදී)
අලින්ට දැන් කොළපාට පේන්න බෑ (අ)
අපේ මින්සුන්ගේ වැරැද්ද. ඒ තිරිසන් සත්වයාට වතුර බීලා පාඩුවේ යන්න නුදුන්නට හොඳ දඬුවම එයා දුන්නේ...! ඕනේ එකටයි නැති එකටයි කැ කොස්සන් ගසා කලබල ඇති කරනවා හුදු විනෝදෙට...! (ම)
ඌ වතුර බීලා යන්න එන්න ඇති (නි)
අලියා ගහල තියෙන්නේ කොළ පාට ත්‍රිරෝද රථයකට නේ. දැන් අලින්ටත් කොළ පාට පේන්නේ වැරදියට වගේ. නිල්පාට ජනාධිපති කෙනෙක් එක්ක කොළ පාට අගමැති කෙනෙක් ගැලපෙයිද. එක්කෝ ජනාධිපති කොළ පාට විය යුතුයි. (නදී)
ඡන්දෙට අලි කුලප්පුව (නදී)