(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිය නිරුවත අළෙවි කළ 33 හැවිරිදි සුරූපී විවාහක කාන්තාවක මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ කොට්ඨාසයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය කියයි.
විනාඩි දහයකට සිය නිරුවත පෙන්වීම සඳහා රුපියල් 2000 මුදලක්සේම පැයකට 8000 ක මුදලක් මෙන්ම ඇය ගේමුහුන සමග සමග නිරුවත පෙන්වීම සඳහා එම මුදල මෙන් දෙගුණයක් අය කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එම කාන්තාව ගේ නිරුවතේ පහස අන්තර්ජාලය ඔස්සේ විද ඇති බහුතරයක් දෙනා අතර පාසල් සිසුන් බවට මේ වනවිට අනාවරණය වී ඇති අතර එය ඔවුන් අතර බෙහෙවින් ජනප්‍රිය වී ඇති අතර මව්පියන් අමතර පන්ති සඳහා දෙන මුදල් ඔවුන් ඒ සඳහා වැය කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
කාන්තාව එම මුදල් ලබාගෙන ඇත්තේ ගුප්ත ව්‍යවහාරික මුදල් හුවමාරු යටතේ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතා මුදල් හොරකං කරනවට වඩා , මිනිස් ජීවිත බිල්ලට තියල වර්ජන කරල පඩි වැඩි කර ගන්නවට වඩා මේක ගෞරවනීයයි. මේ රටේ තමන්තට තමන්ගෙ ශරීරයටවත් අයිතියක් නෑ. ඒක විකුනන්නත් එක එකාට ජරාව දෙන්ඩ ඕන
ඔයවැඩෙ ලංකාවෙ හුඟක් ගැහැනු කරනව