බදාදා සහ ඉරිදා දිනවල තංගල්ල මහජන පොළේ වෙළෙදුනට හා පාරිභෝගිකයින්ට අමතරව හරක් ද එති.
ඉවත දමන කොස්කටු,කෙසෙල් කැන් හා එළවළු කෑමට මේ සත්තු පුරුදුව සිටිති.
බදාදා සහ ඉරිදා දිනවල තංගල්ල මහජන පොළේ වෙළෙදුනට හා පාරිභෝගිකයින්ට අමතරව හරක් ද එති.
ඉවත දමන කොස්කටු,කෙසෙල් කැන් හා එළවළු කෑමට මේ සත්තු පුරුදුව සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලස්සන සතෙක්. මුන්ව මරන්නේ මොන හිතකින්ද මන්දා? (ර)
සතාට ඉන්න තැනක් වෙන්කරලා එතනට කෑම ගිහින් දැම්මා නම් ඉවරයිනේ. (නි)
සමහර අයගේ අදහස් නම් නියමයි (දිල්)
සමහර අයගේ අදහස් නම් මරු!(බ)
සතා උනත් කරන්නේ හොඳ වැඩක්, පරිසරය දුෂණය වීමට ඇති ඉඩකඩ අවම කිරීම. (බ)
කුසගින්න හා වේදනාව හැම සතාටම පොදුය (නි)
හරක් හිතනවද දන්නෙ නැහැ මේ කුණු ගොඩවල් බෝඩිම්කාරයින්ට දෙන්න ගෙනියන්න කලින් අපි කාලා ඒ අහිංසකයින්ව බේරගන්න ඕනෑ කියලා. (නි)
ඔය පළාතේ කසළ කළමනාකාරිත්වයක් නැතුවාවද්ද? (නි)