කොළඹදී අද (12 වැනිදා) පැවැති ආසියානු ගෝන් පී‍්‍ර මලල කී‍්‍රඩා තරගාවලියේ තුන්වැනි අදියරේදී සිය ඉසව් ජයගැනීමට නදීකා ලක්මාලි, ඩබ්ලිව්. කේ. නිමාලි සහ මංජුල කුමාර සමත් වූහ.
ආසියානු ගෝන් පී‍්‍ර තරගාවලියේදී පිට පිටම තුන්වැනි වතාවටත් හෙල්ල විසිකිරීමේ ඉසව්ව ජයගැනීමට නදීකා ලක්මාලි (මීටර 58.41) සමත් වූ අතර ඩබ්ලිව්. කේ. නිමාලි මීටර 800 ඉසව්ව ජයගත්තේ (වි. 2. තත්: 5.90) පිට පිටම දෙවැනි වතාවටය.
මංජුල කුමාර ආසියානු ගෝන් පී‍්‍ර තරගාවලියේදී උස පැනීමේ ඉසව්ව ජයගත්තේ (මීටර 2.24) පළමු වැනි වතාවටය.
(ඡායාරූප - ජයමාල් චන්ද‍්‍රසිරි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි සැමදාමත් ඔබ සමගයි. අපිට දැන් අවශ්‍ය ඔලිම්පික් පදක්කමක් (නි)