ඉන්දියාවේ කොල්කටා නුවරදී පැවැති 5 වැනි ආසියානු කැරම් ශූරතාවලියේ පිරිමි යුගළ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට නිශාන්ත ප‍්‍රනාන්දු සහ චමිල් කුරේ සමත් වූහ. මෙම ශූරතාවලියේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ රන් පදක්කමක් සහ රිදී පදක්කම් හතරක් දිනා ගැනීමට සමත් වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිශාන්ත සහ චමිල විශිෂ්ටයි.(ස)